08🩸♥️🔪

416 78 17
                                    

සුගා ජිමින් එක්ක police station එකට ගියේ කේස් එකේ විස්තර ටික බලන්නයි. ඒ දෙන්නා එද්දි ජුන් හොබි දෙන්නම police station එකේ ඉදගෙන කතා කර කර හිටියා. එක පාර සුගා ආව ගමන් ජුන්

හොබියා බලපංකෝ අර අළුත් පොලිස් සර් කාරයා කිව්වනේ මිනිමරුවව අල්ලනවා කියලා..........කෝ දැන් ඇල්ලුවද නැනේ.....ඒකෙ අපිට කොච්චර බැන්නද තාම කේස් එක බැලුවේඩනැ කියලා........

ඒක තමයි ජුනා.....ලොකු අයනේ..............

ජුන් හොබි දෙන්නා කතා කර කර ඉන්න අතර සුගා එයාගේ කැබින් එකට ගියේ ජිමින් එක්කමයි. සුගා ගිය ගමන් ජිමින් එක්ක එකතු වෙලා මේ කෙස් එකේ file ඔක්කොම ටික බලන්න ගත්තා.

ජිමින් ද කලින් ලැබුන photo file ඔක්කොම චෙක් කරන්න ගත්තා. සුගාද ජිමින් එක්ක ඒ වැඩ වලට උදව් කරා. පැය තුනක් තිස්සේ ඔක්කොම file ටික බලලා ඉවර කරපු සුගා.

චිමි මේකේ කිසි දෙයක් නැ...එකම එක clue එකක් හොයා ගත්තා........ඒත් ඊට වඩා දෙයක් නැනේ මෙතන...............

මොකද්ද සුගා ඔයා කියන්නේ........

ජිමින් අහද්දි සුගා එයාගේ කරුණු පැහැදිලි කරන්න ගත්තා.

බලන්න චිමි මෙයා මරන්නේ කෙල්ලොන්ව විතරයි.....ඒත් එක් කෙනෙක්වත් virgin නෑ............

ඒත් සුගා කලින් pregnant girls ලා දෙන්නෙක් හිටියා.........

ඔව් චිමි....එයාලා pregnant ඒත් married නෑ.....අද හම්බුන body එක කෙල්ලත් virgin නෑ...... කියන්නේ මෙයා මොකක් හරි ටාගට් එකක් එක්ක මිනි මරන්නේ................

MONSTER KINGWhere stories live. Discover now