09🩸♥️🔪

395 77 11
                                    

ඒ කෙල්ල ටිකක් දුර යද්දි ටේව බැලුවා. ටේගේ ෂර්ට් එකේ බොත්තම් දෙකක් ගැලවිලා තිබ්බා. ඇත්තමයි ටේට තිබ්බේ hot look එකක්.

ටේ එක බාර පාර මැද break ගැහුවේ ඒ කෙල්ල ටේගේ ෂර්ට් එක ඇතුලට අත දැම්ම නිසා. Break ගහලා ටේ ඒ කෙල්ල දිහා බැලුවා.

මො-මොකද්ද කරන්නේ අනේ .......

ටේ අහිංසක කොල්ලෙක් වගේ කතා කරද්දි. තොල පෙති දෙක හපාගෙනම ඒ කෙල්ල සීට් බේල්ට් එක ගලවගෙන ටේගේ උකුලට ආවා.

අනේ miss බහින්න........-ඔයා මොකද්ද මේ කරන්-

ෂු..........මෙච්චර hot කොල්ලෙක් වෙලා ඇයි මේ බය වෙලා daddy........අපිට පුළුවන් අද වෙන fun එකක් ගන්න මොකද කියන්නේ.........

එහෙම කිව්ව ඒ කෙල්ල එයාගේ හැට්ටේ ගලවලා දාලා ටේගේ ෂර්ට් එකේ ඉතුරු බොත්තම් ටිකත් ගැලෙව්වා. ඒක දිහා බලන් හිටිය ටේ.

ඔයා මොකද්ද මේ කරන්නේ ......ඔයා මගෙන් lift එකක්නේ ඉල්ලුවේ..............

ආහ්....ඒකට මම මෙහෙම pay කරන්නම් මොකද කියන්නේ..............

ඒ කෙල්ල එහෙම කියද්දි ටේ කට කොනෙන් හිනා වෙලා. ඒ කෙල්ලව කිස් කරන්න ගත්තා. ටේගේ තොල් වලට මත් වෙන් නෑ කිව්වොත් ඒ මනුස්සයෙක් නෙමෙයි.

ඒ කෙල්ලත් ඒ තොල් වලට මත් වෙලා කිස් කරන්න ගත්තා. ටිකකින් කිස් එක break කරපු ටේ ඒ කෙල්ල දිහා බැලුවා.

මෙතන බෑ baby girl.......අපි වෙන තැනකට යමුද........

Daddy කියනවනම් ඕන තැනකට යමු.............

ටේ එහෙමම ඒ කෙල්ලව උකුලේ තියාගෙන කාර් එක drive කරා. ඒ කෙල්ලගේ අත් ටේගේ නිරුවත් පපුවේ දග කරා. ටේ කට කොනෙන් හිනා වේවිම ගියා.

ටිකකින් ටේගේ පරණ hospital එකට ආව ටේ , ඒ කෙල්ලට බහින්න කිව්වා.

බේබී දැන් බහින්න.....................

MONSTER KINGWhere stories live. Discover now