39🩸♥️🔪

259 57 11
                                    

ජංකුක් කෙලින්ම පල්ලෙහට දුවගෙන ගියා. කොහොම හරි එයාට සුගා ඉන්න කාමරේ හොයා ගන්න පුළුවන් වුනා. ජංකුක් පුටුවේ ගැටගහලා තියෙන සුගාව ලිහන්න ලගට දුවන්න ගියත් එක පාර නැවතුනේ සුගා ටිකක් ගැහෙන නිසයි.

ජංකුක් ඉක්මනින් බැලුවේ සුගාගේ ඇගේ fit කරලා තියෙන වයර් එක ,

ආහ් එයාට current එක pass වෙනවා .....ආහ් ඉක්- ඉක්මනින් ඒක off කරන්න ඕන!.........
ජංකුක් ඉක්මනින් ගිහින් switch එක off කරලා සුගා ලගට ගියා.

හියුන්......හියුන් නැගිටින්න අපි ....අපි යන්න ඕන අනේ නැගිටින්න හියුන්........ආහ්........
ජංකුක් කොච්චර කතා කරත් සුගාට ඇස් ඇරලා බලන්න බැරි වුනා. හිමිහිට සුගාවත් හිමිහිට ඇගට වාරු කරගෙන කාමරෙන් එලියට ගියා. කාමරෙන් එලියට ආව ජංකුක් සුගාව හිමිහිට එතන තිබ්බ sofa එකෙන් තියලා

නු-නුනා ආහ් මම නුනාව බලලා එන්නම්..........
සුගාව එහෙමම තියලා ජංකුක් ආයේ කලින් තැනට දිව්වේ රෝස්ව හොයාගෙනයි.

කෝ අනේ එයා?........
ජංකුක් හැම තැනම රෝස්ව හෙව්වා. ටික්කින් cold storage එකට ලිහින් බලද්දි දැක්කේ ගල් ගැහිලා වගේ ඉන්න රෝස්ව.
ජංකුක් ඉක්මනින් ලගට යද්දි දැක්කේ පැත්තක තිබ්බ මැෂින් එකේ රෝස්ගේ heartbeat එක පෙන්නනවා. රෝස් මැරිලද නැද්ද කියලා බලන්න ටේ heart beat check කරන්න machine එකක් fixed කරලා තිබ්බා.

ඔයාට මුකුත් වෙලා නෑ.....I'm sorry නුනා....මට තිබ්බා ඔයාලව කලින් බේර ගන්න.....
ජංකුක් ඉක්මනින් එතන තිබ්බ හැම switch එකක්ම off කරලා රෝස්ව බේරගන්න හැදුවා. ඒත් ටික ටික cold එක බහින නිසා ජංකුක් ඉක්මනින් රෝස්ව එලියට ගන්න එතන තිබ්බ යකඩ පොල්ලක් අරන් ඒ විදුරුව කැඩුවා.

ජංකුක් විදුරුව කැඩුව ගමන්ම රෝස් අයිස් එක්කම බිමට වැටුනා. ජංකුක් ඉක්මනින් රෝස් ලගට ගිහින් රෝස්ව අල්ලද්දි එයාට දැනුනා රෝස්ගේ මුලු ඇගම හොදටම සීතල වේලා.

MONSTER KINGWhere stories live. Discover now