33🩸♥️🔪

300 66 9
                                    

ජංකුක් බිම ඉදගෙන අඩන්න ගත්තා. එයාට කිසි දෙයක් තේරුම් ගන්න බෑ. ටේ ඉන්න විදිහ හැසිරෙන විදිහ, හැමදේම ජංකුක්ට ප්‍රශ්නයක් වුනා.

ආහ් මොකද්ද මම දැන් කරන්නේ එයා කී දෙනෙක්ව මරනවද?...මං නිසා යුංගි හියුන් මැරුනා...දැන් සුගා හියුන්වත් ටේ මරයි...එහෙම කරන්න දෙන්න බෑ...මම කොහොම හරි එයාලව බේර ගන්න ඕන....ටේට මට කිසි දෙයක් කරන්න බෑ ...එයා කරන්නෙත් නෑ....කරත්-කරත් මට කියලා කව්රුත් නැනේ .....ජංකුක් ඔයාට ඔයාමයි හිටියේ.....කොහොම හර් ටේගෙන් මෙයාලව බේරලා එවන්න ඕන.............

ජංකුක් අඩ අඩ ඉද්දි දැක්කේ ටේ වතුර බෝතලයක් අරගෙන ඇතුලට එනවා. ජංකුක් ලගින් දණ ගැහුව ටේ වතුර බෝතලේ බිම තියලා ජංකුක්ගේ මූන ලගට නැමිලා ඇස් දෙක වහන් ජංකුක්ගේ මුනේ ගෑවිලා තිබ්බ ලේ සුවද වින්දා.

ඩෝලී!..දන්නවද දෙයක් මම ආසම මේ සුවදට....ඔයා දන්නවනේ ඩැඩී කැමතිම ලේ සුවදට කියලා........
එහෙමම බිම දිගේ ගලන් ලිය ලාරාගේ ලේ ටිකක් ඇගිලි වලට ගත්ත ටේ ඒ දිහා බලන් හිනා වුනා.

ලස්සනයි නේද ඩෝලී....බලන්නකෝ මම ආසම red ......මේ සුවද.....i missed this smell ........මට ඔයාට කියන්න දෙයක් තියෙනවා but ඊට කලින් මං මේ bitch එලියට දාලා එන්නම්......

එහෙම කිව්ව ටේ ලාරාගේ කකුලකින් අල්ලන් ඇදගෙන එලියට ගියේ , ලාරා යන පුරාම ලේ පැල්ලම ඇදිලා යද්දි.
ලාරාව ඇදගෙන ඇවිත් සුගා ලගින් ඇදලා දැම්ම ටේ කිසි ගානක් නැතුව අතේ තිබ්බ ලේ එයාගේ ෂර්ට් එකෙන් පිහිදලා.

ඔතනම ඉන්න ඇතුලේ මටයි ඩෝලීටයි වැඩක් තියෙනවා...තමුසෙව මෙහෙම දැකලා ඩෝලී බය වෙනවා....මෙතනම ඉන්නවා මම ඇවිත් තමුසෙට හොද වැඩක් කරන්නම්......
ලාරාගේ මලමිනියට එහෙම කිව්ව ටේ ආයේ හිනාවෙලා ගියේ ජංකුක් ඉන්න washroom එකටයි.

MONSTER KINGWhere stories live. Discover now