42🩸♥️🔪

278 56 10
                                    

ටේ ඇස් දෙක අරින්නත් කලින් police team එක ටේව හිරේ දැම්මේ ටේට සිහිය ආවම එතන handle කරන්න බය වුන නිසා. නොකිව්වට police team එකත් monsterට බයයි. මුළු දකුණු කොරියාවම බයෙන් හිටිය ඒ monsterව කවුරුත් කෙලින් බලන්නත්බය වුනා.

ජංකුක් බුසාන් ඇවිත් ජිමින්ගේ ගෙදරට ආවා. වට පිට බැලුව ජංකුක් එයාගේ බඩ අතගගා ගිහින් ඇදෙන් හාන්සි වුනා. එයාට මොකද්දෝ අමුත්තක් දැනුනා. හරිය ඇගෙන් බාගයක් සෝල් වල තියලාඇවිත් වගේ . ඔව් ඒක එහෙම වෙන්න එපෙයි එයාගේ බබාගේ ඩැඩ් නැ එයාගේ monster නෑ.





ඩෝලී කෝ?.............
දකුණු කොරියාවේ අදි ආරාක්ෂිත හිර ගෙදරක දම්වැල් වලින් කෙනෙක්ගේ අත ගැට ගහලා ඊට වඩා අදිආරක්ෂිත හිර කුඩුවක කෙනෙක්ව තියලා තිබ්බා. එයා වටේ තුවක්කු සමග පොලස් නිලදාරින් 15කටත් වඩා වටේ හිටියා.

මෙච්චර කට්ටියක් එක්කෙනෙන් නිසා?.කව්ද ඒ පුද්ගලයා.ඒ monster . ඔව් ටේ වටෙයි මෙච්චර කට්ටිය. මහ ලොකුවට media වලට අපි කෙනාව අල්ල ගත්තා කිව්වට ඒ කව්රුත් ටේට බයයි.

ඩෝලී කෝ?...........
නැවත වරක් කුටියම බය වෙන්න වගේ ගැඹුරු හඩින් ටේ ඇහුවා. සිහිය ආවේ වේලේ ඉදන් ටේ ඇහුවේ ඒක. ඒත් එතන වෙනසක් තිබ්බා. ටේ නැගිට්ටම කොහොමද ටේව handle කරන්නේ කියලා හිතුව අයත් පුදුම වෙන විදිහට ටේ කරේ ගැඹුරු හඩින් කතා කරපු එක විතරයි.

කොටියෙක් සද්ද නැතුව ඉන්නවා කියන්නට් උෟ දඩයමට කුරුමානම් අල්ලනවා කියලා. කවුරුත් ඒ බව දැන දැනයි බයෙනි හිටියේ. උදේ ආව සුගා ටේව පුටුවකින් ඉන්දවලා මැද මේසයක් දාලා ටේට ඉස්සරහින් මේසේ එහා පැත්තේ එයත් වාඩි වුනා. මොන දේ ඇහුවත් ටේගේ කටින් පිට වුනේ ඩෝලී කෝ? කියන එක විතරයි.

එතන ජංකුක් හිටියේ නෑ....එතන වුන accident එකෙන් කවුරුත් ඉතුරු නෑ.....අඩුම එයා ජීවත් වෙනවද කියලවත් දන් නෑ....
සුගා ටේ එක්ක කතා කරන්න ඕන නිසා එහෙම කිව්වා.ඒකට ටේ කරේ කට කොනෙන් හිනා වෙන්න . Monster ව රවට්ටන්න ඒකත් මේ වගේ අය. උඩ ඉන්න දෙවියන් ඇවිත් මේ දේ කිව්වත් ටේ විශ්වාස කරන් නෑ .

MONSTER KINGWhere stories live. Discover now