22🩸♥️🔪

333 70 8
                                    

SHOUT UP!!!!!! How dare him to touch my dolly......
You're mine dolly....!!!!!!!!!

චටාස් 👋......

ටේ ජංකුක්ගේ බෙල්ල අතඇරලා ජංකුක්ගේ කම්මුලට ගැහුවේ ජංකුක් ආයේ ඇදට වැටෙද්දිමයි.

IM GONNA KILL YOU !!! FUCKING KIM SEOKJIN!!!!!


ටේ නෑ කවුරුත් මෙහෙ ආවේ නෑ ........

Really.....ඩෝලී කවද ඉදන්ද මට බොරු කියන්න පටන් ගත්තේ ආහ්....

ටේ අහද්දි ජංකුක් පුළුවන් තරම් ටේව control කරන්න ගත්තා. මොකද ටේ ඇත්ත දැනගත්තොත් හැමදේම ඉවරයි.

හරි ඩෝලී ඔයාට කියන්න බැරිනම් මං ගැන බලාගන්නම්....

ටේ එහෙම කියලා නැගිටිලා යන්න යද්දිම කුකී ටේගේ අතින් අල්ල ගත්තා. ඉක්මනින් නැගිට්ට කුකී ටේව බදාගත්තා. කුකීව ඈත් කරපු ටේ කුකී දිහා බැලුවා. එහෙම බලලා ටේ ආයේ යන්න යද්දිම ජංකුක් ආයේ ටේව අල්ල ගත්තා.

ඩෝලී මම ඔයාට ආයේ ගහන් නෑ කියලා හිතහදා ගත්තා....මගේ හිත වෙනස් කරන්න තියන්න එපා........

ඒත් ටේ

කිව්වනේ පැත්තකට වෙනවා.....මගේ යකා අවුස්සන් නැතුව!!

Monster ගේ කෑගැහිල්ල ඇහුව කුකී බය වෙලා ඇදේ ගුලි වුනේ කල්පනා කර කරයි. ජංකුක් කල්පනා කරේ ටේ ජින්ට මොනවා හරි කරයි කියලා. මොකද monster ව රවට්ටන්න කාටවත් බෑ, කවදාවත් බෑ.

ආහ්.....ආආආහ්හ්හ්හ්හ්.........

ජංකුක් ගැස්සිලා ඇහැරුනේ කාගෙදෝ කෑගැහිල්ලක් ඇහිලා, වැඩි වෙලා යන්න කලින් කුකී අදුරගත්තා සද්දේ කාගෙද කියලා,

නුනා.....
ඉක්මනින් ඇදෙන් බැස්ස කුකී සද්දේ ඇහුන කාමරේට දුවගෙන ගියා.

ආහ්.....එපා.....ආආඅ

ටේ..............
ටේ කර කර හිටපු වැඩේ නවත්තලා පිටිපස්ස බැලුවේ ඩෝලීගේ සද්දේ ඇහිලා. ඒත් කට කොනෙන් හිනා වුන ටේ ආයේ යකඩ පොල්ල උස්සලා රෝස්ගේ බඩට ගැහුවා.

MONSTER KINGWhere stories live. Discover now