44🩸♥️🔪

350 67 16
                                    

ජංකුක් ඇඩුවා හොදටහ ඇඩුවා. මීරා කොච්චර සනසන්න හැදුවත් ජංකුක් ඇඩුවා. අන්තිමේදි ජංකුක් අඩලා අඩලම faint වුනා. මීරටත් දුකයි මේ දේවල් මීට වඩා හොදට වෙන්න තිබ්බා. එක පාරක් හරි මීරා ජංකුක් පුංචි කාලේ ටේව බලන්න ගිහින් තිබ්බනම් එදා ජංකුක්ට එයාගේ ඔම්මව ලැබෙන් ඇති හැමදේම වෙනස් වෙන්න ඇති.

දෛවය එහෙම ලේසියෙන් හැමදේම හරි ගැස්සුවේ නැ. එදත් එහෙමයි අදත් එහෙමයි. ජංකුක් ටේ එක්ක හිටිය කාලේ පුරාම මේ දෛවය ටේගේ අතීතේ ජංකුක්ගෙන් හංගන්න වෙනම එයා සෙල්ලමක හිටියේ. අද තමයි එයා ජංකුක්ට අතීතේ ගැව දැනගන්න ඉඩහැරියේ ඒත් ඔක්කෝම ගිලිහිලා, ආයේ හදන්න බැරි වැරදි ගොඩාක් සිදු වෙලා. ටේව හිතලා ජංකුක්ට අඩන්න විතරයි පුළුවන් වුනේ.

Ringing 📱............
ජංකුක් හිමිහිට ඇස් ඇරියේ phone එක ring වෙන සද්දෙටයි. ජංකුක්ට ඔළුව රිදෙන්න ගත්තා. ඊයේ රෑ ජංකුක් අඩලම faint වුනා.

ජංකුක් phone එක බලද්දි දැක්කේ සුගා එයාට කෝල් කරනවා. ඇස් දෙක පිහිදුව ජංකුක් call එක answer කරා. ජංකුක් අඩලම එයාගේ උගුරත් හිරවෙලා වගේ.

-ල්ලෝ........

ජංකුක් ඔයා හොදින්ද?..ඔම්මා ආවානේ?....
සුගා අහද්දි ජංකුක් ම්ම්හ් හඩ විතරයි කිව්වේ.

ජංකුක් -ඔයාට ඕනනම් ටේගේ funeral එකට එන්න පුළුවන්...මොකද ටේගේ දරුවා ඉන්නේ ඔයා ලග ටේගේfuneral එක බලන්න මට permission අරන් දෙන්න පුළුවන් ඔයා කැමතිනම් විතරක් ඇවිත් ටේව බලන්න පුළු-

ආආආආආආආආආ!!!!!!!!!!!!!!!!!!!!

සුගා කතා කර කර ඉද්දිම ජංකුක් phone එක බිමදාලා හයියෙක් කෑගැහලා අඩන්න ගත්තා. Line එකේ හිටිය සුගාටත් ජංකුක්ගේ හඩ ඇහුනා. ජංකුක්ට උදේ කෑම හද හද හිටිය මීරා ජංකුක්ගේ සද්දේ නිසා කුස්සියේ ඉදන් දුවන් ආවා.

කුකී !!!!!!මොකද මැනික මේ?............

ඔම්මාආආආආආආඅ-මගේ-මගේ ටේ!.......

MONSTER KINGWhere stories live. Discover now