32 🩸♥️🔪

298 67 19
                                    

ටේ කාමරේට යද්දි සුදුපාට ෂර්ට් එකයි කළු කොට කලිසමකුයි ඇදගෙන ජංකුක් හොදටම ගුලි වෙලා නිදි. ටේගේ ඩෝලීව දැක්ක ගමන් monster ට හිනාවක් ආවා, ඒත් ඒක monster ගේ evil smile එක නෙමෙයි . කව්රුත් දැකලා නැති බොක්ස් ස්මයිල් එකක්.

ටේ හිමිහිට අඩි තිය තිය ගියේ එයාගේ Angel ලගටයි. ලා රෝස පාට තොල් ඒ තොල් යට තියෙන ලපේ, ලස්සන කළු කෙස් නලලට වැටිලා ඇත්තටම ජංකුක් ඩෝල් කෙනෙක් වගේ.

ඩෝලී...! නිදිද ?...බලන්නකෝ ඔයාගේ ඩැඩී ඇවිත් ඉන්නවා...තරහද මාත් එක්ක මේ දවස් වල ඔයා එක්ක time spend කරන්න බැරි වුන නිසා.....tsk I missed you dolly ....ඩැඩී වැරදි නෑ අර ජරා මිනිස්සු තමයි මට කරදර කරන්නේ ......ඔයාගේ ඩැඩීට පාඩුවේ වැඩ කරන්න දුන්නනම් මම මෙහෙම කරන් නැනේ.........
ටේ එහෙම කියලා ජංකුක් ලගින් වාඩි වෙලා නලලට වැටිලා තියෙන කෙස් ටික අයින් කරා.

බඩගිනිද?...අපි ඉක්මනට කාලා අළුත් game එකක් play කරමු. දන්නවද අපිට සෙල්ලම් කරන්න තව කෙනෙක් ලැබිලා.....මොකද කියන්නේ .....1st අපි කමු after game play කරමු.....කෝ දැන් නැගිටින්න .....getup dolly..........
ටේ ජංකුක්ට තට්ටු කර කර හිමිහිට ජංකුක්ව නැගිට්ටෙව්වා.

ආහ් ම්හ්.......
ජංකුක් පොඩි බබෙක් වගේ ඇඔරිලා නැගිටිද්දි ආයේ ටේට හිනා ගියේ ඒ හුරතලේ දැකලා. ටිකකින් ජංකුක් ඇදේ හෙඩ් බෝඩ් එකට හාන්සි වෙලා ටේ දිහා බලද්දි දැක්කේ හිනා වෙලා එයා දිහා බලන් ඉන්නවා.

බඩගිනිද ඩෝලී?.....
ටේ එහෙම කියලා ජංකුක්ගේ කොණ්ඩේ අවුස්සලා ලග මේසේ උඩ තිබ්බ කෑම plate එකෙන් කෑම අරන් ජංකුක්ගේ කට ලගට ලං කරා. ජංකුක් ටේ අල්ලන් ඉන්න chopstick එක බලලා ආයේ ටේ දිහා බැලුවා.

කන්න ඩෝලී හං දීපු injection එක නිසා ඔයා ගොඩාක් වෙලා නිදා ගත්තා....දැන් බඩගිනි ඇති ඔයාට ඒක නිසා කන්න.....කෝ.......කට අරින්න.....

MONSTER KINGWhere stories live. Discover now