END🩸♥️🔪

502 81 42
                                    

සර්...........
වලෙන් ගත්ත ටේගේ අළු බදුන සුගාගේ අතට දුන්න police officer උඩට නැග්ගා.

ඔයාලා යන්න!

ඒත් සර් මේක-

Do what I said .....යන්න!....
සුගා කිව්ව ගමන් ඒ දෙන්නා එතනින් ගියා. අළු බදුන ගත්ත සුගා ඒකත් අරගෙන කාර් එක ලගට ගියා. බොනට් එක උඩින් ඒක තියලා සිගරට් එකක් අරන් පත්තු කරලා බොනට් එකට හේත්තු වෙලා ඒකත් බිබී හිටියා.

Dug!!!!!

ඒ සද්දෙත් එක්ක හිනා වුන සුගා දුම උඩ බලාගෙනම වාතයට මුදා හැරියා.

ඔච්චර ඉක්මනට ආවද?.......
සිගරට් එක බිම දාලා කකුලෙන් පෑගුව සුගා එහෙමම හැරිලා බැලුවේ එයාගේ පිටිපස්සෙන් හිටය කෙනා දිහා බලලයි.

හරි නරක සහෝදරයෙක් ඔයා.....තමුන්ගේ සහෝදරයාව මරලා එයාට අවසන් ගෞරවය දක්වන්නත් ආවේ නැනේ........
සුගා එහෙම කියලා බොනට් එක උඩ තිබ්බ අළුබදුන අරන් ආව කෙනා ලගට විසික් කරා.

ඔව් , ඇත්තටම මම නරක සහොදරයෙක්!...
සුගා විසික් කරපු බදුන අල්ල ගත්ත කෙනා හිනා වුනා.

So....මොකද්ද plan එක......
සුගා අහද්දි කට කොනෙන් හිනා වුන ඒ කෙනා.

1st මගේ සහෝදරයාට අවසන් ගෞරවය දක්වමු........
එහෙම කිවව් නෙනා හාරපු වල ලගට ඇවිදගෙන යද්දි සාක්කුවට අත දැම්ම සුගාත් එයාගේ පස්සෙන් ගියා.

මෙයාලා?.....
ඇහි බැම්දෙක එකතු කරන් සුගා ඇහුවේ හාරපු වල ඇතුලේ වැටිලා ඉන්න දෙන්නා දිහා බලාගෙනයි.

ආහ් කොහොමද ගෝලයෝ නැතුව බොස්ව විතරක් වල දාන්නේ....බොස්ගේ විශ්වාසම ගෝලෝයෝ දෙන්නවත් බොස් එක්කම යවමු.........
එහෙම කිව්ව කෙනා අළු බදුනත් වල ඇතුලට දැම්මේ වැටිලා හිටිය දෙන්නාගේ ඇගට වැදෙන්නමයි.

බිම තිබ්බ එක සවලක් සුගාට අරන් විසික් කරද්දි එක සාක්කුවකිත් අත එලියට ගත්ත සුගා ඒක අල්ල ගත්තා. එයාට හිනා වුන සුගා එලියේ තිබ්බ වැලි අරන් වටල දානන් ගත්තේ අනිත් කෙනාත් ඒ දේම කරද්දි.







MONSTER KINGWhere stories live. Discover now