29🩸♥️🔪

281 63 9
                                    

ආහ්......doctor ඔයාව මම හැම තැනම හෙව්වා අහ්...සර් අතට මොකද්ද වුනේ.

අතේ තුවලෙකුත් එකක් එන ටේ දිහා බලලා ලාරා කිව්වේ, ටේ අත ගස්සලා ලාරා දිහා බලද්දියි.

සර්ජිකල් වගයක් අතට වැටුනා ලාරා...ඇයි මාව හෙව්වේ....

සර් emergency case එකක්.....ඒත් සර්ට පුළුවන්ද? අතත් තුවාල වෙලානේ....

It's Oky I can handle අපි යමු.........

එලියේ තිබ්බ පුටුවෙන් ඉදගෙන බෝගම් ගැහෙන්න ගත්තේ ජිමින්ට වෙච්ච දේ හිත හිත. ඒ එක්කම එයාට ඇහුනා දුරින් අඩි සද්දයක්. බෝගම් හැරිලා බලද්දි දැක්කේ teater එක දිහාවට ඇවිදගෙන එන කෙනාව

Doctor Kim...........
ජිමින් ටේ බලලා කතා කරත් ටේ ඉක්මනින් ඇතුලට ගියේ බෝගම්ට උත්තර දෙන් නැතුව. ටේගේ පිටි පස්සේන් බෝගම් ඇතුලට යන්න හැදුවත් , එයා ඉන්න තත්වෙත් එක්ක එතන හිටිය නර්ස් කෙනෙක් යන්න දුන් නෑ.

Doctor ඔයාට ඇතුලට යන්න බෑ...ඔයා ඇතුලට යන මානසිකත්වයේ නෙමෙයි ඉන්නේ plz doctor මෙතන ඉන්න....

පැය දෙකකට පස්සේ ටේ එලියට ආවේ එයාගේ අතේ තිබ්බ ග්ලව්ස් දෙකත් ගලවන ගමන්. ඉදගෙන හිටිය බෝගම් ටේව දැක්ක ගමන් නැලිටිලා ටේ ලගට ගියා.

Doctor Kim -එයා හොදින්නේද? එයා නැගිට්ටද?.. එයා කතා කරාද? මං-මං ගැන ඇහුවද?..එයාට කිසි කරදරයක් නැනේ......
බෝගම් එක දිගට කතා කරගෙන යද්දි ටේ ඉක්මනින්න බෝගම්ව සන්සුන් කරා.

Doctor බෝගම් දැන් ලාරා එයි...එයා patient ගේ විස්තර ඔයාට කියයි කලබල වෙන්න එපා!.....

MONSTER KINGWhere stories live. Discover now