37🩸♥️🔪

344 65 14
                                    

දන්නවද ඩෝලී මම ඔම්මට කොච්චර ආදරේද කියලා......ඒක කියන්න තේරෙන් නෑ ..... වගේ තමයි මම මගේ ඩෝලීටත් ආදරේ....කිසි දෙයකට බය වෙන්න එපා මම ඉන්නවා අපේ පැටියටයි ඔයාටයි ම්ම්.........
එහෙම කියලා ටේ ජංක්ගේ නලලින් හාදුවක් දුන්නා. ඇස් දෙක වහන් ඒ හාදුව වින්ද ජංකුක්ට බෙල්ල හරවලා ටේගේ කම්මුල්ලේ එක පැත්තක් අල්ලා අනිත් පැත්තට හාදුවක් දුන්නා. එයාගේ ඩෝලීගෙන් ලැබුම පලවෙනි හාදුව monster ඇස් දෙක වහන් වින්දේ ගොඩාක් හැගීම් ඒ හිත තුල හිර කරන්.

ජංකුක් ඒ හාදුව දුන්නේ ඇස් වහන් සතුටින්. ඒ ඇයි මොකද්ද මේ ජංකුක් කරන්නේ.

ටිකකින් ටේ ජංකුක්ගෙන් ඈත් වෙලා ජංකුක්ව උස්සන් ඇතුලට ගියේ ඒ හැම මොහෙතේම ජංකුක් ටේගේ කඩවසම් රූපෙට අතරමංවෙලා කියලා දන් නැතුවයි. ඔව් ජංකුක් ටේගේ රූපේ ඇතුලේ අතරමං වෙලා හිටියේ .

කාමරේට ආව ටේ එයාගේ ඩෝලිව පරිස්සමින් ඇද උඩින් තියලා ජංකුක්ට නිදා ගන්න කොට්ට හද හද ඉද්දි ජංකුක් බලාගෙන හිටියේ මේ කඩවසම් මුන දිහා.

හරි ඩෝලී දැන් නිදාගන්න.....
ටේ කතා කරත් ජංකුක් ටේව බලන් ඉන්නවා දැකලා ලාවට හිනා වුන ටේ ජංකුක් ලගට පාත් වෙලා ඒ තොල් එක පාරක් කටින් හිමිහිට ඇදලා පෙක් එකක් තිබ්බා.

වුන දේ එක්ක හරි සිහියට ආව ජංකුක් ටේව බලද්දි ටේ හිනා වෙලා ජංකුක්ගේ කොණඩේ කන පිටිපස්සට කරේ රතු වෙච්ච ජංකුක්ගේ කම්මුල් බලන ගමන්.

Good night ඩෝලී! මාව බලාගෙන හිටියේ කිස් එකක් ඕන නිසානේ ඔන්න දුන්නා දැන් නිදා ගන්න....
ටේ එහෙම කියලා ජංකුක්ව ඇදෙ හාන්සි කරා, ජංකුක් තවත් රතු වුනේ ටේ එයාගේ හිතේ තිබ්බ දේ කිව්ව නිසා.

ඔව් ඒ කඩවසම් රූපේ විදිමින් හිටිය ජංකුක්ට මොහතකට ඒ තෝල අල්ල ගන්න හිතුනා. ජංකුක්ගේ හිත කියවන්න පුළුවන් වුනා වගේ ටේ එයාට කිස් එකක් දීලා එයා හිතුව දේත් කිව්ව නිසා ජංකුක් හොදටම රතු වුනා.

MONSTER KINGWhere stories live. Discover now