04 🩸🔪♥️

507 98 11
                                    

ලාරා කෙලින්ම ගියේ බෝගම්ගේ කැබින් එකටයි. එයා ඇතුලට ගිය ගමන් බෝගම් ලාරාව උඩ ඉදන් යට වෙනකම් බලලා තොල් හපා ගත්තා. ලාරා කිසි දායක් ගනන් ගත්තේ නැත්තේ , ලාරාට මේවා පුරුදු නිසා.

Come on baby.....මොකද අද මගේ කැබින් එකට ඇවිත් ආහ්.....

සර්...මම baby කෙනෙක් නෙමෙයි....මම නර්ස් කෙනෙක්...අනික මම ආවේ සර්ට පනිවිඩයක් කියන්න.....සර්ට අද night shift දාලා......

මොකක්....why me baby.......ඔයත් අද night ඩියුටිද බේබී....
බෝගම් අහද්දි ලාරා ඇස් කරකවලා ආයේ බෝගම් දිහා බැලුවා.

ඔව් සර් .........

එහෙනම් මමත් ඉන්නම්.................
බෝගම් කියද්දි , ලාරා කිසි දෙයක් කියන් නැතුව කැබින් එකෙන් එලියට ගියා.



ටේ ඇවිත් බලද්දි ජංකුක්ට නින්ද ගිහින්. ටේ ජංකුක්ව හොදට බලලා injection එකක් අතට ගත්ත ටේ ජංකුක්ට නින්දෙදිම ඒක විද්දා.

ඩෝලී.......ඔයා රෑ වෙනකම් ඇස් අරින්න හොද නෑ.....මම එනකම් පරිස්සමින් ඉන්න................

ටේ එහෙම කියලා එක බෑග් එකක් අරන් ඒකට බඩු වගයක් දාගෙන කාර් එකේ නැගලා ගියේ කැෆේ එකකටයි. ටිකකින් ලුසී ඇවිත් බැලද්දි දැක්කේ ටේ මාස්ක් එකක් දාගෙන ඉන්නවා.

Daddy......මෙච්චර දුර ඇවිත් ඇයි අනේ මාස්ක් එකක් දාගෙන ඉන්නේ..........

ම්ම්.....come with me...........
ටේ එහෙම කියලා පුටුවෙන් නැගිටිද්දි, ලුසී

කොහෙද ඩැඩී යන්නේ............

මගේ ගෙදර යමු එනවද.........

Of course daddy............අපි යමු...let's go

ලුසී එහෙම කියලා ටේව බදාගත්තා. ටේත් එක්ක අතේ එල්ලිලා ආව ලූසී ටේගේ කාර් එකේ නැග්ගා. ටේ කාර් එක drive කරන ගමන් ලුසීගේ අත් දග කරේ ටේගේ ඇගේ. ටේ කිසි දෙයක් කියන් නැතුව කාර් එක එලවගෙන ආවා.අන්තීමේට ටේ ආවේ old hospital එකටයි. කාර් එක නවත්තපු ටේ බැලුවේ ලූසී දිහා.

MONSTER KINGWhere stories live. Discover now