43🩸♥️🔪

295 63 18
                                    

ජින් ගිය වේලේ ඉදන් ටේ කල්පනා කරේ එයාගේ ඩෝලී ගැනයි. එයාට මෙහෙන් පැනලා යන්න ඕන. ටේ ඇස් දෙක වහන් කල්පනා කරේ හිරෙන් පනින්න.



ටේ හිටියේ ජින්ගේ ගෙදරට යන ගමන්....මොකක් ටේ ? ඔව් ටේ හිරෙන් පැන්නා.monster ට ද බැරි . අරවගේ hell එකක ජිවත් වුන monster ට මේ හිර ගේ මොනවද?.

ජින්ගේ ගේ ඇතුලට ගිය ටේ දැක්කේ sofa එකේ ඉදගෙන ඉන්න ජින්ව. එක පාරම ජින්ගේ ඇස් දෙක ලොකු වෙලා ජින් ගල් වුනේ ටේව දැකලා.

-ඔයා....කොහොමද හිරෙන් පැන්නේ?!!!!!!!!
ජින් කෑගැහුවා. ජින් බය වුනා. ඒත් බය පැත්තකින් තිබ්බ ජින්.

දේපලෙන් සතයක්වත් දෙන් නෑ ඔයාට.....ඔයා හිරෙන් පැනලා ආවේ තමුසෙව පොලිසියෙන් අල්ල ගනියි ටේ තමුන්ට බැහැ කලින් වගේ ජීවත් වෙන්න.............
ජින් කියද්දි ටේ කට කොනෙන් හිනා වුනා.

තමුසේ හොදටම දන්නවා මම ආවේ දේපල ඉල්ලන් නෙමෙයි කියලා ජින්......බොරුවක කැගහන්න එපා!.....
ටේ කිව්වම ජින් කට වහන් පස්සෙන් පස්සට ගියා.

කලින්ම මම මගේ ඩෝලීව කාටවත් දෙන්න ලැස්ති වුනේ නෑ...ඒත් දැන් ඔම්මගේ පුතා මගේ ඩෝලී කියලා දැන ගත්තට පස්සේ තමුන් හිතුවද මම එයාව අත අරියි කියලා ආහ්.....මටම තමුන් කියනවද මගේ ඩෝලීට තමුන් කැමතියි කියලා අහ්?.........
ටේ යකඩ පොල්ලක් අරන් ජින් ලගට එද්දි ජින් බයෙන් පස්සට ගියා.

ටේ.....තමුන් මෙහෙම කරා කියලා හැමදේම හරියන් නෑ....මාව අත අරින්න........
ජින් කිව්වම ඉස්සරහට ඇවිදගෙන ආව ටේ නැවතිලා යකඩ පොල්ල විසික්කරා. බිම වැටුන පොල්ල බැලුව ජින් ආයේ ටේගේ මුණ බැලුවේ පනබයේ.

MONSTER KINGWhere stories live. Discover now