26🩸 ♥️ 🔪

280 60 10
                                    

Park Jimin you also suspended for two weeks....සුගා එක්ක එකතු වෙලා හැමදේම department එකෙන් හැංගුවා......officer Shin මේ දෙන්නගේ suspended letters ටික issue කරන්න.......

එහෙම කිව්ව officer cabin එකෙන් එලියට ගියා. සුගාට latter එක දික් කරද්දි ඒක කමකටවත් ගනන් ගත්තේ නැති සුගා කැබින් එකේ දොරත් හයියෙන් ඇරන් එලියට ගියා.


සුගා හදිස්සිවෙලා කිසි දෙයක් කරන්න බෑ ....අපි බලාගෙන ඉමු..........
සුගා ජිමින් එක්ක ඒ දෙන්නගේ apartment එකට ඇවිත් දැන් පැයක් විතර වෙනවා. සුගා ආව වේලේ ඉදන් කලබලෙන් කෑ ගගහා ගෙදර බඩු පෙරලන එකයි.

මං කොහොමද එහෙම ඉන්නේ ජිමිනි......හැමදේම වතුරේ ගියා........මං නිසා ඔයාටත් කරදර ජිමිනි....sorry

ආහ් මෝඩයා තමුසෙට-

Ding ——-
ජිමින් සුගා කතා කර කර හිටිය දේ නැවතුනේ දොරෝ බෙල් එක වැදුන නිසා , ජිමින් සුගා දිහා එක පාරක් බලලා දොර අරින්න ගියා.

ඔයා?....

හායි ජිමින්........
දොර අරිද්දි ජිමින් දැක්කේ බෝගම් හිනා වේවි ඉන්නවා. ඇතුලට ආව බෝගම් සුගා දිහා බලලා ජිමින් දිහා බැලුවා.

මට ආරංචි වුනා ඔය දෙන්නව වැඩ තහනමකට දාලා කියලා.ගනන් ගන්න එපා නිවාඩුව enjoy කරන්න ....හැමෝටම මෙහෙම chance එකක් ලැබෙන් නැනේ නේද ජිමි-

SLAP !!!!!

ආහ් ඇයි මට ගැහුවේ.........
ජිමින් අත දිගඇරලා බෝගම්ට දුන්න කම්මුල් පාර නිසා , ඇදුම්කන කම්මුල්ල අල්ලන් බෝගම් ඇහුවේ කටත් උල් කරගෙනයි.

ගැහුවේ! තමුසේ මොනවද කියවන්නේ බෝගම් නිවාඩුව enjoy කරන්න! හහ් තමුසේ දන්නේ වටේ ඉන්න කෙල්ලෝ කොල්ලෙන්ට පැනි හල හල ඉන්න එකනේ....කවදා හරි ආදරේ කරලා තියෙනවද ? ආදරේ කරන කෙනෙක් නැති වුන දවසට තමුසෙට තේරෙයි..........

MONSTER KINGWhere stories live. Discover now