චරිත හැදින්වීම.

1.6K 138 5
                                    

දෙව්රම් සසුන් වීරවංශ ( ශියාවෝ ෂාන් )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දෙව්රම් සසුන් වීරවංශ ( ශියාවෝ ෂාන් )

  *  සාමාන්‍ය පවුලක  හැදී වැඩෙන අවුරුදු  විස්සක තරුණයෙක්. ....

*මව සහ පියා  අහිමියි

* සීයා සහ ආච්චි සමග  ජීවත් වේ......

***********************************




  විෂේන්  සෙනෝෂ් වික්‍රමසිංහ  (වැන්ග් ඊබෝ )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  විෂේන්  සෙනෝෂ් වික්‍රමසිංහ  (වැන්ග් ඊබෝ )

* වලව් පැලැන්තියේ  තරුණයෙකි.

* වෘත්තියෙන් වෛද්‍යවරයෙකි

* වයස අවුරුදු  විසි හයකි.

*මව , පියා, ආච්චි ,සීයා හා එක සහෝදරියක්  සිටී.


  මේ මගෙ දෙවනි කතාව ...... චරිත නම් කලින් වගේම ඒ කිව්වෙ ප්‍රධාන චරිත  දෙක කෙටියෙන් හැඳින්නුවෙ. .... කතාව ඇතුලෙ  ඔයාලට සම්පූර්ණයෙන්ම චරිත විස්තර කරන්නම්......

එහෙනම් කියවල රසවිඳින්න.....

The white  lotus   ( Complete )Where stories live. Discover now