තිස් තුන් වන දිගහැරැම

428 104 13
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

මගෙ තොල යට තිබුන පුංචි උපන්ලපේ වහන් උන්න මේකප් ටික එයා පිහිදල දැම්ම. ...... එයාගෙයි මගෙයි වෙනස..........
.... අයාන්ටයි මටයි තිබුන එකම වෙනස මගෙ උපන් ලපේ වෙද්දී අම්ම ඉස්සරහ ගතිගුණ විතරක් නෙවෙයි මම මගේ කියන සමහර දේවලුත් වෙනස් කරගත්ත .... හරියට මේක වගේම.... "...

* ***********************************

" ආ.... අක්කෙ. .. අප්පච්චි මොකද කීවෙ හෙට එන කට්ටිය ගැන..... "

"මල්ලී දන්නවනෙ ඉතින් හෙට එන්නෙ ඩැඩීගෙ ස්කූල්කාලෙ යාලුවෙක්ගෙ ෆැමිලි එකක් කියල.... "

හ්ම්ම්ම්. ... අක්ක කැමති නැද්ද මේ ප්‍රපෝසල් එකට...."
නැත්තන් අක්කට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවද..... "

"එහෙම කෙනෙක් නෑ කොල්ලො. ... කැනඩා වල යුනි ඉන්න කාලෙ නම් එෆෙයා එකක් තිබුන... ඒත් ඒක හරි ගියේ නෑ. .. ඇත්තටම එයයි මමයි ගැලපුනේ නෑ ... සෝ .... අපි දෙන්නම කතාබහ කරල වෙන්උනා....අනික මේ පලවෙනි වතාව ඩැඩී මට ප්‍රපෝසල් එකක් ගෙනාව ... එයාගෙ හිතට අල්ලන්නනම් ඉතින් හොද කෙනෙක් වෙන්න ඇති කියල මම හිතනවා. .... ඒ කොහොම උනත් මල්ලීයෝ... හෙට ආවම කතාබහ කරල ටික කාලයක් ආශ්‍රය කරල බලල එහෙම ඒ ගැන ඩිසයිඩ් කරනව ...... "

"ම්ම්ම්ම්. .. ඒකත් එහෙම ද
..කොහෙ කට්ටියක් ද අක්කෙ. ...."

"නුවර.... "

"නුවර.... නුවර කීවෙ මහනුවර....?"

මන් ඒක අහනවත් එක්කම අක්කගෙ පෝන් එකේ රින්ග්ස් යන්න ගත්ත වෙනකොට එයා පෝන් එකත් කනේ ගහගෙනම මගෙ රෑම් එකෙන් එලියට ගියා ..... තනි උන මගෙ හිත ආයෙමත් මතකයන් එක්ක අතීතෙට දුවන්න හැදුව උනත් මම මගෙ හිතටම තහන්චි දැම්ම වගේම එහෙමම ඇවිත් ඇදට වැටුන. ......


*************************************

" අනේ මගෙ සුදු අම්මෙ.... මම ගිහින් එන්නම්. ....හදිසියක්නෙ
.... සමහර විට ඔය කට්ටිය යන්න කලින් මට එන්න පුළුවන් වේවි. .... අනික ඉතින් එන අය එන්නෙ අක්කව බලන්න මිසක් මාව බලන්න යෑ... ...... . "

The white  lotus   ( Complete )Where stories live. Discover now