දහතුන්වැනි දිගහැරැම

622 127 15
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න. . . .

එහෙම ද.. මට නිකමට හිතුන.... ඒකයි ඇහුවෙ....... "

" දැන්නම් හොදටම හොදයි වගේ ...... "


" ඩොක්ටර් විෂේන්...... මම යනව. .... ..... මම යන්නම් අයියා. ..... "

ඒ පුංචි නර්ස් මට අයිය කියද්දී පුංචි හාමුගෙ මූණ බලන් ඉද්දිම අමුතු උනා...... ඇත්තටම පුංචි හාමුට කේන්ති ගිහින් උන්න. ........


*********************"****************

"දැන් නම් හොදටම හොදයි වගේ නේද..... ..... හොදට කැකිරි පල පලා හිටියනෙ........ "

" පුංචි හාමු. .... "

ඩිස්චාජ් කරා.... දැන් ගෙදර යන්න පුළුවන්. ... . ඔහොමම ඉන්නව...
මාත් එක්කම යන්න පුළුවන් මම තව ටිකකින් ඕෆ්...... ඇයි... අපරාදෙ කියල හිතුන ද.......

මො...මොනවද....

ඩිස්චාජ් කරේ අපරාදෙ කියල හිතුන ද. ....නෑ ඉතින් තව ටික දවසක් හොස්පිටල් එකේ හිටියනම් ඩබල් වෙලාම යන්න තිබ්බ. .....


පුංචි හාමුට කේන්ති ගිහින් උන්න වෙනකොට හේතුවක් නොදැන හිටපු මම ඒ කේන්ති ගිහින් තිබුන මූණ දිහාම බලන් උන්න. .... ...
.. මොනා උනත් ඒ ඩබල් කතාවනම් කීවෙ අර නර්ස් ගැන කියන්න මට හොදටම තේරැන. ..... ඒත් ඒක කේන්ති යන්න තරම් දෙයක් නොවෙද්දි ඒක ගැන හිතන එක නතර කරල මම යන්න ලැහැස්ති වුණා. ..... ඒත් පුංචි හාමුගෙ වාහනේ. ..... යන්න ද නොයන්න ද කියල හිත හිතා උන්න මම ගැස්සුනෙ පිටිපස්සෙන් ඇහුන කට හඩට වෙනකොට බයටමද කොහෙද මගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්ත. ...... පුංචි හාමු. .... මන් ගාව උන්නෙ පුංචි හාමු වෙද්දී


" මොකෝ යන්න අදහසක් නැද්ද ඔය මල් කොල්ලට..... "

" පුංචි හාමු. ....මම ... "

" ඔය කට හදන්නේ කා එකේ යන්න බෑ කියන්න නම් නොකීවට කමක් නෑ ...... "

" අනේ පුංචි හාමු. ..... ඒත්....මේ....මට තනියම යන්න පුළුවන් නෙ.....මට හොදයිනෙ දැන්..... මම යන්නම් ..... "

The white  lotus   ( Complete )Where stories live. Discover now