එකොළොස් වන දිගහැරැම

619 130 8
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

කොහොමත් වලව්වෙ උන්දැල වැඩ කරන්නේ අනිත් මිනිස්සුන්ට හිත්පිත් නැති ගානට දාල වෙනකොට මට දුක හිතුනා. ......... තමන්ගේ හිතේ සතුටවත් තියාගන්න බැරි පුංචි හාමුල මැණිකෙල ගැන ඇත්තටම මට දුක හිතුනා .............. ............ අඩුම තරමේ හිතේ ගින්දරට වලව්වෙන් එපිටට සද්දෙ ඇහෙන්නවත් අඩන්න බැරි කෙරැව පුංචි මැණිකෙල ජීවත් උනේ හරියට අර උන්මාද චිත්‍රල වගේ කියල හිතුන. ......... උන්ට වලව්ව හරියට එක්ටැම් මාලිගාවක් වගේ උනා....... කොයිතරම් සැප සම්පත් තිබ්බත් ඒක හිරගෙයක්........... ඉතින් වලව්වෙ මැණිකෙ කෙනෙක්ට කොහොමත් ආදරේ අකැප වෙද්දී ජීවිතේටවත් දැකල නැති මනුස්සයෙක් වෙනුවෙන් හිතේවත් නැති ආදරයක් බලෙන් ගොඩනගාගෙන උන් වෙනුවෙන් හුස්ම ගන්න උනා..........

***** *******************************

සීතලයි..... ඇත්තටම බාගෙට මැරිල වගේ උන්න මම පැදුර උඩ ඉදගෙන වෙලාව බැලුව...... වෙලාව පාන්දර තුනයි ...... ..... මම මගෙම නලලට අත තියල බැලුව....... මගෙම අතේ රස්නෙටද මන්ද මගෙ නලල ගිනිකබලක් වගේ දැනුන වෙනකොට මම තුවාල අත දිහා බලන් උන්න . ...... ඊයෙ රෑම අතේ අමාරැවට කෙදිරි ගෑවෙද්දී මට මතකයි ලාවට වගේ මට හීනෙන් පුංචි හාමුව මැවිල පෙනුන....... ....... ඇගට පණක් ගහල ගත්ත මම අමාරැවෙන් උනත් කුස්සිය පැත්තට ගියේ උයන්න. ...... මොකද මම දුන්න පොරොන්දුව කඩ කරන්න මට බැරි නිසා. .. ...... ලෙඩක් කියන්නෙ මම වගේ දුප්පත් මිනිස්සුන්ට මුදලින් මනින්න වෙන දෙයක් වෙද්දී ඒ වගේ දේකට මූලිකත්වය නොදී වැඩට මූලිකත්වය දෙන්න සිද්ධ වුණා....... මල් නෙලන්න ..... ඒ කාරණේ විතරක් මගෙ ඔලුවෙ දුවද්දී අමාරැවෙන් උනත් මම ඒ දේට සූදානම් වුනා........... උදේ දහය හමාර විතර වෙද්දී ගමේ පොඩි උන් දෙන්නෙකුත් අල්ල ගත්ත මල් ටික නෙලාගෙන මල්කඩේ ගාවට නෙලුම් මල් ටිකත් අරන් ගියා.......

" ආ .මල්ලී. ඔයා මල් ටික ගෙනාවද ... ඇත්තටම ලොකු දෙයක් ..... නැත්තන් අපි ලොකු අමාරැවක වැටෙනව....... ... මෙතන මම කීව ගාන ඇති මල්වලට ...... මෙන්න මේ පෝන් නම්බර් එකත් තියාගන්න. .... හදිසියෙ හරි උදව්වක් ඕන උනොත් කතා කරන්න. ....මොකද මේ වෙලාවේ හැටියට ඇත්තටම මල්ලී කරේ ලොකු දෙයක්...... එහෙනම් මම යනවා...... "

The white  lotus   ( Complete )Where stories live. Discover now