විසි හත්වන දිගහැරැම

485 109 6
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

උඩට ඇදුමකුත් නැතිව උන්න එයාගෙ පපුවෙ උනුසුම තෙරපිල තියෙන මගෙ ඇගට ඇදන් උන්න කමිසෙ අස්සෙන්ම දැනෙන්න පටන්අරන් තිබුන වගේම මට කොහෙවත් නැති මහ ලෝබ කමක් දැනුන. .... ජීවිතේ පලවෙනි වතාවට මට ඒ උනුසුමට පුදුම තරම් ලෝබකමක් දැනුන...... . ... "මම ආදරෙයි..... "එයා මිමිනුව. ........ ආයෙමත් මගෙ කම්මුලට වගේම මගෙ නලලටත් පුංචි හාදුව ගානෙ තිබ්බ පුංචි හාමු ටිකකින් මගෙ බෙල්ල දිගේ එහාට මෙහාට උනා වගේම නොරිදෙන්න මාව හෙමීට හැපුව...... .....

" සලාං.......... ..... .................. "

" කවුද ඔතන...... ...?


************************************

කාමරේ ජනෙල් කවුලුව උඩ තිබුන මල් පෝච්චිය බිදෙන සද්දෙ අපි දෙන්නවම උනුහුමින් ඈත් කරා වගේම එයාටත් වඩා මම කලබල උනා........ ..... මොකද මම දැක්ක. ..... එතන කවුරැම හරි හිටිය. ..... ඒ මනුස්සයගෙ මූණ හරිහැටි නොදැක්කත් උනත් කවුරැම හරි එතන හිටය..... . ඒ ගැහැණු කෙනෙක් නෙවෙයි. ... එතන උන්නෙ පිරිමියෙක්...... මට ඒක හොදටම විශ්වාසයි. .......

" අනේ. .... පුංචි හාමු එතන කවුරැම හරි හිටිය .......ඒ මනුස්සය පිරිමි කෙනෙක්. ...... .... "

"කලබල වෙන්න එපා මැණික. ...... මොකා හිටිය උනත් මම උඹට නරකක් වෙන්න දෙන්නෑ.
...... ........ "

"ලොකු හාමුවත්ද....... "

" එහෙම වෙන්න බෑ මැණික. .... ඒ හිටියෙ අප්පච්චි නම් මෙලහකටත් මෙතන ඇවිත් කෑ ගහනව........ අපි බලමුකො. ....... තාම බයවෙලා......කෝ .... දැන් ඔය මහත්තයා මගෙ ඇග තවන්නැද්ද..... ම්ම්ම්ම් .."

" තවන්නම්. ....දැන් නම් වතුර එකත් ඇල් වෙලා ඇති. ...... ආහ්
...... "

.ඇල්වෙලා කියල හිතුව වතුර එක ඒතරම්ම ඇල්වෙලා නොවෙද්දි තාමත් හිතේ තියෙන ගැස්මත් එක්කම වෙන කල්පනාවකින් වතුර එකට අත දැම්ම මම දැම්ම පමාවටම අත ඇදල ගත්ත....... පිපිරැනු දියපට්ට වලට වතුර ගිය පාර අත දන්න ගත්ත .....

"මොකද වුනේ......මැණික. .... කෝ හංගන්නැතිව දෙනව මෙහාට අත .... "

මගෙ අත ඇදල ගත්ත එයාගෙ ඇස් ගැස්සුන. ......

The white  lotus   ( Complete )Where stories live. Discover now