පනස් තුන්වැනි දිගහැරැම.

498 99 8
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

අංකල් ඔයාල යන්න මට කා එකේ කී එක අමතක උනානෙ කොහෙ දැම්ම ද මතක නෑ. .... "

" හරි පුතා ඔයා හොයන් එන්න. ....."

" අයාන් පොඩ්ඩක් එනවද මට උදව්වට....."

ඒ එයාගෙ වචන. .. මම එයාගෙ පිටිපස්සෙන් ගේ ඇතුලට  අඩිය තිබ්බ. ..... .....





**************************************

" මන් ඔයාගෙ රෑම් එකේ බලන්නම්...."

" හ්ම්ම්ම්. .. "

මම අඩියට දෙකට උඩට නැග්ග වෙනකොට ලොක් නොකර තිබුන එයාගෙ කාමරේ හැමතැනකම කා එකේ යතුර හොයන්න ගත්ත. .....

ඒක කොහෙද තියන්න ඇත්තේ ..... අනේ මන්දා නෑනෙ .....

   දැම්ම තැනක්  හොයාගන්න බැරි උන තැන අන්තිමේට මම තනියම කියව්ව. ..... 

" ම්ම්ම්ම්. .... ඒක හරි තැන ඇති...... ඇයි ඔච්චර කලබල ..... "

එයා මගෙ ඉන වටේ අත යවන ගමන් බට්න් ටික ඇරල තිබුන උරහිස හාදුවකින් තෙත් කරා...... එයාගෙ ඔලුව උරහිසට බර කරා .... මම ගලක් වගේ හිටන් උන්න. .... ඇස් දෙක පියාගෙනම.... 

"මේ අවුරැදු තුනට උඹ හුගක් ලස්සන වෙලා මැණික ..... මගෙ නෙලුම් පොහොට්ටුව දැන් පිපිල ..... මට බයයි
...... ඔය සුවදට වෙන බඹරැ ඇදෙයි කියල.... "

"ම..ම.....

........ එයා මට කතා කරන්න දුන්නෑ... ආයෙමත් හාදුවක් මගෙ උරහිසෙන් තිබ්බ වගේම මට දැනුන එයා නොරිදෙන්න මගෙ උරහිස හෙමීට හපනව ඒත් ටිකකින් ඒ හැපුම හුගක් ගැඹුරැ උනා....

" පුලුවන් නම් දැන් ඔහොම එලියෙ දාන් පලකො සුදු මැණික. .... "

එහෙම කියන ගමන් එයා එලියට ගියා නිකන් නෙමේ කා එකේ යතුරත් මට පෙන්නන ගමන්ම. ....... එකසැරේටම  උන දේ හිතාගන්න බැරි උන මම මාවම සන්සුන් කරගන්න හැදුව  උනත්  දැනටමත් මගෙ පපුව උනදේට  අමුතු රිද්මෙකට ගැහෙන්න අරන් තිබුන. .... ...   මම මන් දිහාම බැලුව ....... එයා මාව මාක් කරල.........  ඇත්තටම දැන් මෙහෙම ගියොත් මම ඉවරයි. ...... මම ඇරල තිබුන බට්න් ටික ආයෙමත් දගන්න ගමන් පහලට බැස්ස. .....  ..... අම්ම අප්පච්චි මේ හැමෝම උන්න උනත්    ලොකු අප්පච්චිගෙ ඇස්  මන් ගාව වගේම  එයා ගාවත් නැවතුන.....
   .........
..... හරියටම කියන්න බැරි උනත් දැන් දැන් ලොකු අප්පච්චි මන් දිහා බලන විදිය වෙනස් කියන්න මට තේරැනා. ...

The white  lotus   ( Complete )जहाँ कहानियाँ रहती हैं। अभी खोजें