1.) කොටස 🦋

6.1K 208 101
                                    

ඔහොම හිටින්කෝ කාල......කාලයෝ....
කා....ල........යෝ............ටෙහෙට්ටුයි කොල්ලෝ....
මයෙ අම්මෝ මගෙ පපුව ....පුපුරන්න වගේ ...... උඹත් එක්ක ඔට්ටු වෙන්න බෑ මයෙ එකෝ......
මන් දැන් නාකි බොලව්....

අනේ නිකන් හිටු අගි....ඊයෙ පෙරේදා නේද උඹට අවුරුදූ විසිඅට ලැබුවා කිව්වේ. මට වැඩිය දහය යිනේ බන් උඹ වැඩිමල් ......
හූ....හු.......ලැජ්ජාවේ බෑ.............

හිටු...ඔහොම හිටු.......
ආව මෙතන මාව ලැජ්ජ කොරන්න...
දෙන්නේ උබට.......
ඇතිද... ආ... කියපන් ඇතිද.............

ආ...ආඅ... ව්ව් ....... අ....අ....ගි.....රිදෙනවා.....
ආ...ව්ව්.....මගෙ කන ......
මන් විහිලුවක් නේ කරේ....ඇති ඇති.
කන කැඩුනොත් මට උඹේ කන හයි කරහන් ඈ.....
ආ...ආආඅ.....ව්ව්ව්...


මන් කිව්වා ...මන් කිව්වා....
ආව මෙතන මාත් එක්ක ඔට්ටු දුවන්න....
දෙන්නේ උඹට කන් ගැට්ට පූපුරන්න...


ඔය ...ඔය...ඉතින්....බෑනේ කරන්න....කෝ කෝ මෙහෙට වර....
මයෙ අම්මට රිදුනද ගොඩක්....කෝ බලන්න .අනේ මේ චූටී කන රතු වෙලානේ.....කෝ එන්න අතගාන්න .හරි ...හරී....අඩන්න එපා...ඇති දැන් .මන් අර ගහට නැගල උඹට දං කඩල දෙන්නම්... ම්ම්....


හුරේ....හුරේ......මරු...මරූ......
මගෙ එක කදුලකට කරන්න පුලුවන් දේවල්......අගි උඹ මෙච්චර කතා කරාමද මන්ද අයියන්ඩි..... හුරේ........අගි...අයේ කතා කරන්නකෝ..... .අනේ එහෙම හැමදාම කතා කරන්න ඈ......හැමදාම වගේ වචනෙන් දෙකෙන් නැවතෙන්නැතුව .....හාද.....කියන්නකෝ......අනේ........හා නේද....අගි...

හ්ම්...හ්ම්ම්....පලයන් දැන්.

...

....

.......

.............

ආව්.....චික්. මොන කරුමයක්ද මේක .හැමදාම ඔහොමයි.ආයෙ බැරි උනානේ ....ආයෙ බැරි උනානේ......ඒ මූන දකින්න .....
මේ මදුරුවෝ....මුන් නම් මහ සාපයක්...පලයව් යන්න ....පලයව් යන්න.....මගුල....

තේව්.....තේව්........පුතේ......සුදූ......
කෝ මේ කොල්ලා....
ආයෙත් වැටිල නිදිද ඈ..... මෙහෙ එනවකෝ කොල්ලෝ....

මන් එන්නද....උඹ එනවද ඈ......තේ.....ව්.............

මේ එනවෝ.... මේ එනවෝ අම්මේ.....ඉන්ඩෝ පොඩ්ඩක්.....

අගි ( Complete Sinhala Bl )Where stories live. Discover now