28.) කොටස 🦋

382 51 22
                                    

එයා මන් දිහා තරහෙන් වගේ බලන් හිටියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා මන් දිහා තරහෙන් වගේ බලන් හිටියේ ......
මන් හිටියේ ඩාන්ස් එකේ සිහියෙන් හින්ද අග්‍ර කිව්ව දෙ මන් ගනන් ගත්තේ නෑ.....

තේව් අග්‍රටත් එන්න කියන්නකො අනේ .....

එයා එන්නෙ නෑ ....

ඔයා කිව්වොත් එයි , කියල බලන්නකෝ.....

හා.....ඉන්නකෝ මන් කියල බලන්නම්....

සේය කිව්වා අග්‍රටත් එන්න කියන්න කියල.මන් දන්නවා එයා කොහොමත් එන්නෑ කියල. ඒත් ඉතින් කෝකටත් කියල කතා කරලම බලනවා.

මන් එයා හිටපු දිහාට හැරිලා එයාටත් ඩාන්ස් කරන්න එන්න කියන්න හැදුවත් එයා එතන හිටියේ නෑ.....දැන් විනාඩි ගානකට කලිනුත් හිටියනෙ....කොහෙද මෙයා ගියේ.....

මන් එයාව බලන්න , එතනින් ටිකක් ආවා. හැමතැනම බැලුවා....එත් නෑ....මන් ආපහු මන් ටේබල් තියෙන පැත්තට ගියා....

ඉන්නවා.......එයා ඉන්නවා.....කාත් එක්කද මන්ද , ඉදගෙන කතාවක්.....ඒත්......කව්ද ඒ.....

මන් දැක්කා එයා ටේබල් එකක ඉදන් ඉන්නවා, ඒ වගේම එයා කවුරු හරි ලේඩි කෙනෙක් එක්ක හිනා වෙවී කතා කර කර හිටියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් දැක්කා එයා ටේබල් එකක ඉදන් ඉන්නවා, ඒ වගේම එයා කවුරු හරි ලේඩි කෙනෙක් එක්ක හිනා වෙවී කතා කර කර හිටියේ....

හිනා වෙවී........ ඔව් එයා හිනා වෙනවා.......පුදුමයි....

අග්‍ර.....ඩාන්ස් කරන්න එන්න...

අගි ( Complete Sinhala Bl )Where stories live. Discover now