27.) කොටස 🦋

412 56 27
                                    

තේව්......

කියන්න ආදි අයියේ....

ඔයා එහෙනම් අශේන් එක්ක කතා කර කර ඉන්නකෝ , මන් පැත්තට ගිහින් එන්නම්......

හරි අයියේ.....

ඉතින් තේව් අයියේ....අර ඔයාලගෙ ෆිල්ම් එකේ අනිත් මේන් කැරැක්ටර් ආන් ඒ අයියා කව්ද.....

එයා අග්‍ර, අර මාත් එක්කම හිටියේ.....

ආ .... හරි හරි....ඔය දෙන්නම මරු අයියේ, දෙන්නම හොදට ගැලපෙනවා....ඔයාලට මන් සුභ පතනවා.....

තෑන්ක්ස් මල්ලි....

තේව් පොඩ්ඩක් එන්නකෝ.....

ඇයි අග්‍ර .....

මල්ලි අග්‍ර කතා කරනවා, මාත් ගිහින් එන්නම්කෝ .....


හරි අයියේ.....

මන් අශේන් මල්ලි එක්ක කතා කර කර ඉද්දි අග්‍ර මට ටිකක් එහායින් ඉදන් කතා කලා....මාත් එයා ලගට ගියා...

අග්‍ර.....මොකද අනේ මේ.....මිනිස්සුත් බලනවා.....මගෙ අත.....ආ....ව්.....

මන් එයා ලගට ගියා විතරයි , එ ක්ෂනික එයා මගෙ අතේ වලලුකරෙන් හයියෙන් අල්ලගෙන මාවත් ඇදගෙන වොශ් රූම් තියෙන දිහාට ආවා.....

අතාරින්න අග්‍ර.....මගෙ අතත් එක්ක රිදෙනවා.....

හරිද දැන්.....

මොකද අනේ ඔයාට වෙලා තියෙන්නෙ.....

මට මොකද වෙලා තියෙන්නේ නේද.....ම්ම්......

ආ........ව්ව්.............අම්මේ........මගෙ කන......අනේ අතාරින්න කෝ අග්‍ර මන් අම්මට කියනවා ....

කියනවා ඉතින්......මන් කිව්වෙ මොකක්ද ..... ම්ම්ම්......මගෙ ගාවට වෙලා ඉන්න කියල නේ.......

ඉතින් ආදි අයියා එන්න කිව්වනෙ අනේ, එහෙන් ඒ අපේ බොස්නේ, කතා කරද්දි නොයා ඉන්නෙ කොහොමද .....

බොස් .....ඔව් ඔව් බොස් තමා......කතා කරා නම් ආපහු ඉක්මනට එන්න දන්නැද්ද....තව එවුන් එක්ක සිරික්කිය දදා ඉන්නෙ....මෙහෙ එනවා......බලනවා.....අර.....අර...........පේනවද......

මොනාද.......

අර කලු ඇද ගත්තු උන්....මන් බලාගෙන උන් ඔයා දිහා මයි බලන් ඉන්නෙ.....මොලයක් නැද්ද.....මිනිස්සුන්ව අපිට විශ්වාස කරන්න බැ තේව්.....ඔය මෝඩ මොලේට ඒක තේරෙන්නැද......

අගි ( Complete Sinhala Bl )Where stories live. Discover now