39.) කොටස 🦋

391 62 21
                                    

අ...අනේ මගේ අම්මේ ...... නැගිටින්න අම්.....මේ ....... මන් කොහොමද ඉ...ඉන්නෙ .... ඔයා නැතුව ......... අ..අනේ....මගෙ අම්..මේ.......අනේ අගී.....

කෑ ගහන එක නවත්තපන්....

එතකොට මේ යක්ශයද මගෙ අප්පා... නෑ නෑ.....මේ වගේ එකෙකුට අප්පොච්චා කියන්න වටින්නෑ....මූ යක්ශයෙක් ..... මගෙ අම්මව මරා ගත්ත යක්ශයා.......

තොපි සේරම යක්ශයෝ බොලව්.......තොපිට යහතින් ඉන්න හම්බෙන්නෑ.......තොපිට මේවට වන්දි ගෙවන්න වෙයි.......යක්ශ හැත්ත......

තෝ අපිටද යක්ශයා කිව්වෙ කොල්ලෝ......ඈ.......කියපන්.....අයෙත් කියපන්........මේ ඉන්නේ රජතුමා.......තොපිට කොහෙන් ආපු හයියක්ද එහෙම කතා කරන්න......

ආ...........අනේ අගි මාව බේරගනින්......

උන් මට ආයෙත් ගැහුවා....මාව බිම දමාගෙන පයින් හිටන් ගැහුවා.....නෑ මට වේදනාවක් දැනෙන්නෑ.......ඊට වඩා දැන් මන් කොහොමත් මැරිල ඉවරයි......මේ කාලත් අම්ම එක්කම මැරිල ගිහින් ඉවරයි ...... අනේ අම්මේ මාවත් උබල ලගට ගනින් අම්මේ.....අම්මේ.......මටත් තවත් දරාගන්න බෑ මගෙ අම්මෙ....

මන් කෑ ගැහුවා...... ඌ අහනවා කෝ අර යතුර කියල.....ඒකම විතරක් නෙමේලු එකම හේතුව..... එතකොට අනිත් හේතුව මොකක්ද....මොන හේතුවක් උනත් මට දැන් මොකකින්වත් වැඩක් නෑ.......මට මැරෙන්න ඕනෙ.....අනේ මට තවත් උහුලන්න බෑ.....

තොට දැනගන්න ඕනෙ නැද්ද ඇයි කියල.....ම්ම්......හාහ්....හාහ්.........

මොක උනත් මට වැඩක් නෑ......මාව මරපල්ලා......යකෝ මාවත් මරපල්ලා......

පියානන්ට ඔහොමද පුතේ කතා කරන්නේ...............

තූ නොදකින්.......තෝ කොහෙද යකෝ පියානන් වෙන්නේ.....ඔය කටින් ඒ වචනේ කියන්නවත් එපා......උබගෙ කටටත් ශාප වෙයි......යක්ශයා......

කට වහපන්..... තෝ කොහොමද මගෙ පියානන්ට එහෙම කතා කරන්නේ....

කුමාරයා ඔබ වහන්සේ මෙතන මොකක්ද කරන්නේ..... මන් කිව්වෙ මාලිගාවට වෙලා ඉන්න කියල නොවැ.....

පියානෙනි.....මේ කොල්ලා මොකාද.....ඇයි එහෙම කතා කරන්නේ.....තෝ දන්නැද්ද මේ ඉන්නෙ රජතුමා කියල.....මුගෙ හිස ගසා දාපිය......

අගි ( Complete Sinhala Bl )Where stories live. Discover now