38.) කොටස 🦋

371 56 6
                                    


එපා.........පලයල්ලා.......මගෙන් අහකට පලයල්ලා..අත තියන්නෑ...පලයන් පලයන්....

දැගලුවා ඇති කාල... උඹටමයි මහන්සි ...

මොකුන්ද තොපිලා ... රුධ්‍ය මුන් මොකුන්ද...මාව ලෙහන්න කියපල්ලා...ලෙහාපන්.......


කාල ... මට සමාවෙයන් කාල...මට වෙන කරන්න දෙයක් නෑ.. උඹ ගොදුරු වෙලා ඉවරයි පුතේ ... මන් කලින්ම අනතුරු ඇගෙව්වා උඹලට .... ඒත් සුනංගු වැඩී....මන් කලේ මට භාර දීපු වැඩේ ....

රුධ්‍ය උබ කාගෙ කව්ද යකෝ...උඹල මොකක්ද මේ කරන්නේ ...ඇයි මාව ... මන් එක්ක සම්බන්දෙ මොකක්ද ....මන් කිසිම වැරැද්දක් කරල නෑනෙ .....අනේ රුධ්‍ය මුන්ට මාව අතාරින්න කියාපන්කෝ.....


මුව පැටියෙක් ගොදුර හොයාගෙන  ආවලු කියල  රුධ්‍ය කියන ගමන්, මාව අල්ලගන්න කියල කෑ ගැහුවා....ඒ එක්කම වෙද මැදුර ඇතුලෙ ඉදන් ආපු කලු ඇද ගත්තු පිරිසක් මාව වට කර ගත්තා....

පලයල්ලා .... පලයල්ලා .... මා ගාවින් .....උබල මොක්කුද පලයල්ලා....

නිරායුද මන්ගාව කිසිම ආයුදයක් තිබ්බෙ නෑ....මන් දුවන්න හදද්දිම මගෙ කකුලකට එකෙ පොල්ලකින් ගැහුවා....

ආහ්...........ආ..........

මට එතනම දන ගැස්සුනා....ඒ ගමන් තව දෙන්නෙක් ඇවිත් මගෙ අත් දෙක පිටිපස්සට අරන් ගැට ගැහුවා..

මොකක්ද තොපි කරන්නේ යකෝ.....ඇයි මට මෙහෙ..... ම..... කරන්නේ......අතෑරපන්...........

මන් කෑ ගහල ඇඩුවා....මට දුවාගන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ ... උන් මගෙ කකුල කැඩුවා....නිරායුද මන් අසරනයි දෙයියනේ.....මේ මොන හෙනයක්ද වෙන්නේ.......


අනේ අගී....උබල කිහෙද අයියන්ඩි.....අනේ අයියන්ඩි..... මාව බේරගනිල්ලකො......අම්මේ........


මන් කෑ ගගහ ඇඩුවා...මන් දැගලුවා...පුලුවන් උපරිමේටම දැගලුවා......නැගිටගන්න හැදුවා , ඒත් ඒ.... උන් මට නැගිටින්න දෙන්නෑ....මාව දෙපැත්තෙන්ම දෙන්නෙක් අල්ල හිටියේ....


රුධ්‍ය උබට පින් අයිති වෙයි....අනේ මට යන්න දීපන්.....

දැන් කාලයක් නෑ කාල....උඹල අහු වෙලා ඉවරයි ....

අගි ( Complete Sinhala Bl )Where stories live. Discover now