6.) කොටස 🦋

668 91 28
                                    

අම්මේ..........මයෙ අම්මේ..........

අනේ ඇයි .................. අම්මේ.......අනේ ..........ක...තා.......කරන්නකෝ........දෙයියනේ ............මයෙ අම්මේ..............කවුරුත් නැද්ද.............අනේ.................ඉක්මනට එන්නකෝ........................

මන් කාමරේට යද්දිත් මයෙ අම්මාට සිහිය තිබ්බෙ නෑ. ඒ එක්කම වගේ මගේ කෑගැහිල්ල ඇහිල ඉස්සෙල්ලාම ඇවිල්ලා හිටියේ අග්‍ර වෙද්දි , අනේ අග්‍ර අම්මව අත් දෙකෙන්ම උස්සන් ඉක්මනට ආදි අයියගෙ කාර් එක ලගට ගියා. ආදි අයියත් ආව. මට ඇත්තටම දැන් මොකද්ද කරන්න ඕනෙ කියල කිසිම සිහියක් තිබ්බේ නෑ.

අනේ මගෙ ඔලුව.... මට බෑ දෙය්යනේ. අනේ මයෙ අම්මේ.....ඇස් අරින්නකෝ දෙයියෝ.......අනේ අග්‍ර කියන්න මගෙ අම්මට ඇස් අරින්න කියන්න. අනේ කියහන්කෝ...

ආදි අයියා දෙගුනයක් වේගෙන් වාහනේ පැද්දා. කුරුණෑගල හොස්පිට්ල් එකේ ගේට් එක ඉස්සරහම වාහනෙ නැවැත්තුව ...ඒ එක්කම ආව ට්‍රොලියකට මගෙ අම්මව දා ගත්තා.

අනේ ............ අම්මේ..........අම්මේ............

මගෙ අම්මව ICU එකට දැම්මා. මන් බලන් හිටියා. මන් කෑ ගැහුවා... මට දරන්න බෑ දෙය්යනේ.

අනේ අග්‍ර මට බෑ .......අනේ මට බෑ........අනේ කියහන්කෝ .........මගෙ අම්මට මොකුත් වෙන්නෑ නේද.......අනේ කතා කරහන්කෝ...........

මන් අග්‍රගේ පපුවට ගගහ ඇඩුවා.......මන් ඇහුවා........මන් කෑ ගැහුවා.............අග්‍ර කරේ එකම එක දෙයයි මාව හයියෙන් බදා ගත්තු එක විතරමයි.....

අම්මට මෙහෙම උන පලවෙනි වතාව.. ඉතින් මට හිතාගන්න බෑ මොකක්ද මේ උනේ කියලවත්...

පැයක් .......නෑ........දැන් පැය දෙකක් විතර ගියා.......කිසිම තොරතුරක් නෑ...........අනේ.........

ඩොක්ටර් ...අ...නේ.....මගෙ අම්මට මොකෝ .......කියන්න.......අනේ .......

දරුවෝ දැන් අඩන එක නවත්තන්නකෝ
අම්ම දැන් හොදින් . ඔයාගෙ අම්මට හාර්ට් ඇටෑක් එකක් ඇවිත් තියෙන්නේ පුතේ....  අම්ම මීට කලින් පපුව රිදෙනව එහෙම කියල නැද්ද....

අ....නෙ..........ඩො...ඩො.......ක්ට....ර්.......ම...ම.....න්.......දන්නෑ .අම්ම කවදාවත් එයාගෙ අමාරු කම් මට කියන්නෑ ඩොක්ටර්.... අද හවස ඔලුව රිදෙනවා කියල කලින්  නිදාගන්න ගියා.

අගි ( Complete Sinhala Bl )Where stories live. Discover now