43.) කොටස 🦋

393 63 27
                                    

මන් එලියට එලවලත් නොගිය
අනන්ද්‍යා මගෙ අම්ම හොස්පිට්ල් එකේ
කිව්වා..

කියපිය....මගෙ අම්මට මොකද උනේ..
කියපිය.......

අනේ අයියේ මගෙ අත...රිදෙනවා...

ම්ම්...ම්මට් සමාවෙයන්....මොකද
මගෙ අම්මට උනේ කියපන්...

මන් ඒකිගේ උරහිස් වලින් අල්ලන්
හොලව හොලව ඇහුවා..මගෙ අම්මට
මොකද උනේ කියල...මගෙ හිතේ
දුක, වේදනාව, තරහ මේ සේරගෙන්ම
වැහිලා....ඊලගට මොනව වෙයිදවත්
කියන්න නොදන්න මන්
හිටියෙ වියරු වැටිල වගේ....

න්න්නැන්...ද.... ගෙට ආවා විතරයි ..
කව්ද කට්ටියක් ඇවිත්... පස්සේ අපිට කෑ හගන සද්දයක් ඇහිලයි
මෙහාට ආවේ... ඒ එද්දිත් උන්
ගිහින් ඉවරයි... නැන්ද සාලෙ මැද
වැටිල හිටියේ......

එච්චරයි මන් අහන් හිටියේ එච්චරයි ..
මන් එලියට දිව්වා.... කෙලින්ම
වාහනේට නැගපු මාත් එක්කම
පොලිස් මහත්තුරු දෙන්නත් නැග්ගා..
මන් පුලුවන් උපරිම වේගෙන් හොස්පිට්ල් එකට ආවා...

මගෙ ඔලුවෙ අමාරුව එන්න එන්නම වැඩි වෙනවා... ඒත් බෑ මට මගෙ
අම්මව ඇස් දෙකෙන්ම දකින කම්
මන් නවතින්නෑ....අනේ මගෙ අහින්සක
අම්මා.... උන් අම්මටවවත් අතෑරල නෑ....තිරිසන් හැතිකරේ....

තිරිසන් හැතිකරේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


වාහනේ කුරුණෑගල මහ ඉස්පිරිතාලෙ
ඉස්සරහ නවත්තපු මන් කඩාගෙන
බිදගෙන දිව්වා ... ලේ පෙරාගෙන
උන්නු මාව දැකල හැමෝම වගේ
බයවෙලා ... මන් කෙලින්ම නර්ස්
කෙනෙක් ගාවට ගියා...

ම්ම්...ම්.මගෙ අම්මා.....මගෙ කොහෙ
ද.... අනේ කියන්න....කියන්න...

පුතා......සංසුන් වෙන්න....ඉස්සෙල්ලා
මට කියන්න කාවද හොයන්නේ...

අගි ( Complete Sinhala Bl )Where stories live. Discover now