29.) කොටස 🦋

403 53 13
                                    

රුධ්‍ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


...රුධ්‍ය...

වෙද මහත්තයා.......

වෙද මහත්තයා.........

රුධ්‍ය අයියන්ඩි......

ඔයා ..... ඔයා මොකද මගෙ කාමරේ කරන්නේ අයියන්ඩි.....

සමාවෙන්න කාල.......මේක ඔයාගෙ කාමරේද......මන් මේ  පිලිකන්න පැත්තට යන්න ගියේ වතුර ටිකක් ගෙන්න.....ඒ අතර මේ කාමරෙන් සද්දයක් ආවා......ඒකයි මන් මේ බැලුවේ........

ආ......හරි රුධ්‍ය අයියන්ඩි......කයිලි මේ බෙහෙත් හොයා ගත්තා, හරිද බලන්න ........

කෝ........ආ.....මේක තමා.......මේක ....කහයි,බැලතැනයි, පොල්ටිකකුයි එක්කන් හොදට මිරිස් ගලේ අබරන්න....ඊට පස්සේ අම්මගෙ කකුලෙ ගාන්න.....තේරුනාද....

හරි අයියන්ඩි......

එහෙනම් අපි  ගොහින් එන්නම්කෝ.......ලක්ශ්මි අම්මා අපි ගිහින් එන්නම්......

එහෙමයි වෙද මහත්තයෝ.....

ආ.......කාල පොඩ්ඩක් මෙහාට ආවා නම්.....

ඉන්න වෙද මහත්තයා.....


කොලුවෝ......ඔහේගෙන් මට දෙයක් අහන්න තියෙනවා.......හැබැයි එක පොරොන්දුවක් පිට........

මොකක්ද අයියන්ඩි.....


මන් මේ අහන දේ කාත් එක්කවත් කියනවා එහෙම නෙවේ.....තේරුනාද......මොකද පිට උන්ගෙ කන වැකුනොත් විසුමක් නෑ.....තේරුනෙයි......


අගි ( Complete Sinhala Bl )Where stories live. Discover now