50.) කොටස 🌼

395 55 6
                                    

2020 / 03 / 04

ඊයෙ ලියල ලිය ඉද්දිම මට නින්ද ගියානෙ මගෙ චූටි....

ඇත්තටම ඔයා දවසක මේව දැනගනීද
රත්තරනේ... නෑ ඒක්කෝ මේ මොකුත් ඔයා දැනගන්න ඕනෙ නෑ... ඔයා සතුටින් ඔයාගෙ අම්මා එක්ක ජීවත් වෙන්නේ... මන් ඒක හොදටම දැක්කා.. සමහර විට ඔයාට මාව මතක නැතිව ඇති.. ආයෙත්අතීතේ උඹෙ ඇස් වලට ගේන්න ඕනෙ නෑ...මගෙ වස්තුව හැමදාම සතුටින් ඉන්න ඕනෙ..

දවසක මාත් එක්කම මේ කතාව පොලෝ යට වැලලිලා යාවි...

2020 / 04 / 11

හෙට අයියට අවුරුදු නිවාඩු , මන් එනවා මගෙ වස්තුව බලල යන්න...


2020 / 04 / 12

මගෙ ශ්වේත ,

මන් අද ආවා ... වෙනද වගේම ගේ ඉස්සරහ ඉදන් ඔයාල දිහා බලන් හිටියා... අනේ උබේ හිනාව, ඒක හරි ලස්සනයි රත්තරනෙ... අම්ම එක්ක හරි හරියට අවුරුද්දට ලෑස්ති වෙනවා... ඒත් ඔයාගෙ තාත්තා කෝ ..
මන් මේ වෙනකම්ම එයාව දැක්කෙ නෑනෙ... අද අවුරුදු දවසෙත් එයා ගෙදර නෑ වගෙ...
කොහොම හරි ඔයා හරි සතුටින්
අවුරුදු සමරනවනේ...

මගෙ ජීවීතේට කවදාවත් මල් පිපුන් නැතත් , උබෙ ජීවීතේට හැමදාම මල් පිපෙන්න ඕනෙ....

2020 / 05 / 21

මගෙ පැටියට කොහොමද, වෙසක් එකට පන්සල් ගියාද... මාත් මේ පන්සල් ගිහින් දැන් ගෙදර ආවේ..
රෙහානුත් අපේ දිහා ආවා..

අගි ( Complete Sinhala Bl )Where stories live. Discover now