25.) කොටස 🦋

426 66 31
                                    

අ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අ....අ.........ගි..........

තේව්......

තේව්......

කෝ හිමිට නැගිටින්න....මොකද ඔයාට උනේ  ම්ම්.....

අග්‍ර ඔයා .......ඔහොම ඇදල ඉද්දි එයා වගේමයි අග්‍ර... මට මූන මතක නැති උනත් , ඔයා ඔය ........කොස්ටියුම් එකට.......... ඒ වගේමයි.....අනේ මට මතක වෙනවනේ....මගෙ මුලු හිතම මොකක්දෝ මන්ද දුකකින් වැහිල අග්‍ර.....මට තේරෙන්නෑ, මේ මතක ආයෙ ආයෙ මගෙ හොද වේගන එන තුවාලයක් පාරනවා වගේ..... අනේ මට මේක තවත් කරන්න බෑ අග්‍ර.....


සංසුන් වෙන්නකෝ තේව්....ඔයාට එහෙම පේන්නේ මන් ඒ වගේම එකක් ඇන්ද හින්ද වෙන්න ඇති...දැන් ඒව අමතක කරන්නකෝ...

තේව් මොකෝ බන් උඹට අද වෙලා තියෙන්නේ....මොකක් හරි ප්‍රෂ්නෙකද ඉන්නේ ඈ....ඕනෙ දෙයක් කියහන්...

නෑ නෑ ස්නේහ .... මට ඔලුවෙ කැරකිල්ලක් වගේ ආවා ඒකයි......

හරි හරි එහෙනම් දැන් අඩුයි නේද....ගිහින් ඇදුම ඇදන් වරෙම්.....ප්‍රදාන නලුවා හෙලිවෙන්ද ඉන්න හදන්නේ.......

හරි බන් හරි....

මට අග්‍රව දැක්කට පස්සේ ඔලුවෙ තිබ්බ පැටලුනු ගතිය තව වැඩි උනා....මගෙ අතීතෙ කතාවෙ අගි ඇන්දෙ ඔය වගේමයි....ඒ ඇදුම් , ආදි අයියා කොහොම ඒ වගේම තේරුවද දන්නෑ......මට දැන් නම් මේ දේවල් දරාගන්න බැ අප්පා....ඒත් එහෙමයි කියල බෑනෙ, මේක මගෙ පටන් ගැන්ම .... මේක අතාරින්න බෑ....කොහොම හරි කරන්න එපැයි.....



තේව්.....ඔයා ලෑස්ති වෙලා ඉවර.....අ.....

අ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
අගි ( Complete Sinhala Bl )Where stories live. Discover now