31.) කොටස 🦋

400 59 33
                                    


අම්මා වෙලාව කීයද ......

දැන් එකයි  ලමයෝ.....අද උදේ  ඉදන් කීවෙනි සැරේද ඔය වෙලාව අහපු.....මොකෝ අද වැඩක්වත් තියනවද......

නෑ මේ නිකන් අම්මේ....

අනෙ මන්ද අද දවසෙ වෙලාව යන්නෙත් නැද්ද මන්දා...අග්‍ර කෝල් එකක්වත් ගත්තෙ නෑනෙ...ඇන්ටාවගෙනවත් අහන්න ඕනෙ, ඇයි අප්පා මට නැතත් එයාගෙ පරම පවිත්‍ර යහලුවට නම් කෝල් ගන්නව ඇතිනේ....

එක්කෝ ඕන්නෑ....මට බෑ කාටවත් සෙකන්ඩ් වෙන්න...නෑ එක්කෝ අහමුකෝ.....එක්කෝ ඕන්නෑ.....ඇහනවා.........අහන්නෑ........
එක්කො අහනවද .........නැද්ද.......

මන් දැන් ඇන්ටනාවගෙ කාමරේ ගාවට යනව, එනවා....අහන්නත් හිතයි ....එක්කෝ ඕන්නෑ.......මන්ම කොල් එකක් අරන් බලන්නම්කෝ, කාගෙනවත් අහන්නේ මොකටද.....

ට්‍රීන්.......ට්‍රීන්.......

හෙලෝ......

ආ අග්‍ර.......ඔයා කොහෙද

මන් තාම මෙහෙ ඇයි......

නෑ......මේ......අම්මා ඇහුවා ඔය එනවද කියල අහන්න කියල රෑට උයන්න.....

ආ.......එන්න පුළුවන් වෙයි .....

හරි.....හරි......අග්‍ර පරිස්සමෙන් එන්න...

ම්ම්....

ටික්.....ටික්......ටික්.....

ම්ම්......විතරයි . මන් එයාට කෝල් එකක් අරන් කටට ආපු දේ කියල දැම්මා....එයා එනවලුනේ එහෙනම් කමක් නෑ......වෙන මොකටවත් නෙමේ, මන් මේ බලන් ඉන්නේ , මන් ගේන්න කියපුවා ගේනකම්.......





නැන්දේ......තේව් අයියා ඉන්නවද....

ආ ඔව් දුවේ.....ඉන්න පොඩ්ඩක්....
සුදුපුතා......සුදුපුතා.......මේන් මේ අනන්ද්‍යා ඇවිත්.....එන්නකෝ.......

ඒ මොකෝ ඒ උරචක්කලේ මේ වෙලාවෙ.....

හා ඉන්න අම්මා....

චූටි......මොකෝ....

ආ අයියේ......අපෙ අයියා ඔයාට ටිකක් එන්න කියන්න කිව්වා....

ඕක ඉතින් මට මැසේජ් එකක් හරි,කෝලෙකක් හරි අරන් කිව්ව නම් ඉවරනේ......

නෑ.....මන් ඉතින් ආවා......මහ දුරක් වැයි......ඒක නෙමේ කෝ අග්‍ර අයියා එහෙම.....

අගි ( Complete Sinhala Bl )Where stories live. Discover now