Main Poster
✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄
One Year Anniversary Poster
✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄
Second Year Anniversary Poster
✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄
Second Year Anniversary Gifted Poster
By __Kim_Yejin__✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄
මේ පෝස්ටර්ස් ඔක්කොම අතීතයට එකතුවෙලා ඉවරයි දැන් 😁💜. ඔයාලා කතාවට ආදරේ කරුපු තරමට ම මේ පෝස්ටර්ස් වලටත් ආදරේ කරයි කියලා හිතනවා. ඒ නිසා මේවා මේ පොතේ අන්තිම සටහන් විදිහට තියන්න ඕනේ කියලා හිතුණා. 🥺🤧
YOU ARE READING
ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓
FanfictionͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ එකමත් එක අඳුරු රාත්රියක, පාලු පාරකදී අහම්බෙන් වගේ කිම් යේරින්ට මුණගැහෙනවා ජොන් ජොන්ග්කුක්ව. ඉතින් මේ අහම්බය කිම් යේරින්ගෙයි, ජොන් ජොන්ග්කුක්ගෙයි ජීවිත කොයි තරම් දුරට වෙනස් කරයි ද? ₃₁.₀₅.₂₀₁₉