💕Episode 28💕

688 136 11
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

(*Dionysius අහගෙන මේක කියවන්නෝ 😁)

ᴄʜᴀᴘᴛᴇʀ 07
ᴀғᴛᴇʀ ʟᴏɴɢ ᴛɪᴍᴇ!
ᴘᴀʀᴛ 01

වේලාව : උදේ වරුව
ස්ථානය : Incheon Airport/ Taehyung's Home

ᴛᴀᴇʜʏᴜɴɢ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

අවුරුදු දෙකකට කළින් මගේ අම්මා නැතිවුණා. හ්ම්ම්ම්... අම්මා නැති උනාට පස්සේ මට දැනුනේ.... මම ගොඩක් ම තනි උනා කියල..... සල්ලි...., නෑදෑයෝ..... කොච්චර හිටියත් කවුරුවත් මගේ පවුල උනේ නැහැ..... මගේ බාප්පා... හරියට ම කිව්වොත් අපේ කම්පැනි එකේ මගේ දෙවැනියා! එයා හැමවෙලේම මන් දිහා බැලුවේ මේ සල්ලි ඔක්කොගෙම උරුමක්කාරයා විදිහට මිසක පුතෙක් විදිහට නෙවෙයි.

ඒත් පවුලක් වගේ මට මගේ යාළුවෝ හිටපු නිසා.. හැමදේම හොඳින් තිබ්බ.

ඒත් එදා.....

"Hyung! Da Hee ඔයා ට කැමති නැහැ කිව්වා නේද? තවත් අැයි ඔයා එයාට කරදර කරන්නේ? ප්ලීස් ආපහු අපිට කරදර කරන්න එපා!" Jungkook මට එහෙම කතා කළාට පස්සේ මගේ හිත ගොඩක් ම රිදුනා...

අන්න එ නිසා මම තිරණය කළේ ටික කාළයක් මේ හැමදේකින් ම ඈත් වෙලා ඉන්න...

එහෙම හිතලා තමයි මම අමෙරිකා යන්න ගියේ... හැබැයි හැමදේම අමතක කරන එක හිතපු තරම් ලේසි උනේ නැහැ.... මට අපේ කට්ටිය උනත් හැමවෙලේම වගේ මතක් උනා.... අනික Jungkook-ah උනත් එදා මට එහෙම කතා කළාට මම දන්නවා එයා ඒ දේවල් කිව්වේ හිතලා නෙවෙයි කියලා... එයා ඉතින් අපේ පොඩි ලමයා නේ...

*✲゚*。✧*✲゚*

(අද කතාව)

දිග ගමනක ට පස්සෙ අන්තිමේ මම ආපහු ආවා....

කොරියාවට!

හ්ම්ම්.... මට මෙහෙට එන්න කොච්චර කල් ගියාද?

මම හෙමින් හෙමින් මගේ ප්‍රයිවට් ජෙට් එකෙන් එලියට අඩිය තියලා පඩිපෙළ බැස්ස..

හරිම නිදහස් වගේම ආඩම්බර හැගීමක් තමයි මට ආවෙ.....

මම ආපහු ආවා එහෙනම්!

මම පඩිපෙළ බැස්සේ ත‍් මට ම විශේෂ උන ස්ටයිල් එකට.

අන්තිමේ පඩිපෙළ ඉවර වෙලා මම අඩිය තියන්න යන්නේ ඒ පොළොවට..

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now