💕Episode 39💕

685 121 9
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 11
ɢᴀᴍᴇ ᴏɴ!
ᴘᴀʀᴛ 03

වේලාව : රෑ
ස්ථානය : Power Bar

ᴘᴀʀᴋ ᴊɪᴍɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

ආ... හ්.... දෙයියනේ.... මොකක් හරි පෙර පිනක් පළ දීලා තමයි මට හම්බුනේ නැත්තේ අර Da Hee ත‍් එක්ක වැඩේ....

අම්මෝ... මගේ වේලාව තාම හොඳයි....

*✲゚*。✧*✲゚*

(අද කතාව)

හැබැයි ඉතින් මේ වැඩේ ත‍් ලේසි නැහැ... මට මේ වැඩේ කරන්න කලින් පැය හතරක් විතර වෙනම ට්‍රේනින්ග් එකක් ගන්න උනා ඩ්‍රින්ක් මික්ස් කරන විදිහ ගැන....

හා... හ්...

මන් හිතනවා මම හොඳට වැඩේ දෙයි කියලා....

ᴋɪᴍ sᴇᴏᴋᴊɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

හහ්..!

මට තමයි නියම එක හම්බුනේ....

කිසි දේකට බය වෙන්න දෙයක් නැහැ!

*✲゚*。✧*✲゚*

(අද කතාව)

බය වෙන්න දෙයක් නැහැ කිව්වට ඉතින්... පොඩි මෙව්වා එකක් දැනෙනවා...

ඔන්න ඔහේ ඒක අමතක කරලා දානවා....

මම සාමාන්‍ය විදිහට හිටියම ඔක්කොම හරි!

(ඔන්න ලමයි එදා වගේම මෙතන ඉඳන් කතාව එකටම View ලියන්න ඕනේ නිසා මම Name එක දාලා වරහන් ඇතුලේ එයාලගෙ View එක ලියනවා... එතකොට වරහන් ඇතුලේ යන්නේ එයාල හිතන දේවල්... උඩු කොමා... ඒ කියන්නේ මෙවා "" දාලා ලියන්නේ එයාල කියන ඒවා... අද ඒක නම් පැටලෙන ගතිය අඩු වෙයි. මොකද අද Views දෙකයි නේ. 😊😉)

ᴘᴀʀᴋ ᴊɪᴍɪɴ's ᴠɪᴇᴡ

[ආ.. හ්! අර එන්නෙ මිස්ටර් Lee... අපි එයාගෙ අවධානය අපේ පැත්තට අරගෙන.. එයාව ගොඩක් වෙලා මෙතන තියාගන්න ඕනේ....

ඒත් Jin Hyung ට පුළුවන් වෙයි ද ඒක කරන්න?]

"එන්න සර්! මෙතනින් ඉඳ ගන්න"

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now