💕Episode 37💕

845 137 33
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 11
ɢᴀᴍᴇ ᴏɴ!
ᴘᴀʀᴛ 01

(කතාව පටන් ගන්න කලින් කියන්න ඕනේ මේ Game On Chapter එකේ Episode තුනක් තියෙනව. මෙවා කතාවේ අනික් කෑලි වගේ නෙවේ... Views ඔක්කොම එකතු කරලා තියෙන්නේ.. කතාව කියවගෙන යද්දි ඔයාලට තේරෙයි.. මම කතාවෙ මැද හරියේ ත‍් තව කෙටි Writer උපදෙස් ටිකක් දාලා තියෙනව. ඔයාලට කියවන්න පහසු වෙන්න...

අනේ මේ Episode එක හරි නැත්නම් සොරි.. මම ලිය ලියා ඉන්න අතර මේක මගේ අතින් delete උනා... මේ ඔයාලා කියවන්න යන්නේ මම ඊට පස්සේ ආපහු ලියපු එක. කොහොමද දන්නේ නැහැ.. මම හොඳට ලියන්න ට්‍රයි කලා හැබැයි මට අප්සට් වෙච්ච දේට... 😭 හරි හරි මගේ කදුළු කතාව ඉවරයි.. දැන් ඔයාලා නිවීසැනසිල්ලේ කියවන්න)

වේලාව : රෑ
ස්ථානය : Four season Hotel, reborn night club/bar

ᴋɪᴍ ɴᴀᴍᴊᴏᴏɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

ප්ලෑන් එක නම් රෙඩි.... ඒත් මේ වැඩේ හරියට ම වැඩ කරයි ද?

අනේ මන්දා... මට තියෙන්නෙ ඉතින් බලන් ඉන්න නේ...

*✲゚*。✧*✲゚*

(අද කතාව)

මම දැන් ඉන්නෙ හොටෙල් එකක.... Hotel Four Season. ඒ හොටෙල් එකේ Reborn නයිට් ක්ලබ් එක පැත්තේ තමයි ඉන්නේ.... මගේ කනේ ගහලා තියෙන බ්ලුටූත් හෑන්ඩ්ෆ්‍රී එක හොඳට වැඩ කළොත් හොඳයි... නැත්නම් ඉතින් වැඩ ඔක්කොම හබක්...

අනික මේ සීට් එක නම් වැඩේට කියාපු තැන.... මොකද ඉස්සරහ තියෙන කන්නාඩිය නිසා මට Hobi ව හොඳට පේනවා.... මේ යකා වැඩ අල කරන එකක් නැහැ කියලා මම හිතනවා.... අනේ මන්දා...

ᴊᴜɴɢ ʜᴏsᴇᴏᴋ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

අනේ දෙය්යනේ.... මේ වැඩේට මාව මොකට තෝරාගත්ත ද මන්දා.....

උගුර කට වේළිලා ගියා වගේ.... නේ....

*✲゚*。✧*✲゚*

(අද කතාව)

අම්මෝ දැන් නම් හාර්ට් ඇටෑක් හැදෙන්න වගේ.....

ඉන්නව කෝ මේ වැඩේ ඉවර උන ගමන් ම මාව මේ වැඩේට තෝරගත්ත ට Taehyung-ah ට හොඳ ටොක්කක් අනින්න ඕනේ....

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now