💕Episode 13💕

840 170 9
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 03
sᴇᴄᴏɴᴅ ᴍᴇᴇᴛɪɴɢ
ᴘᴀʀᴛ 03 (I)

වේලාව : ෂුවර් එකටම උදේ වෙන්න ඕනේ
ස්ථානය : Kim Yerin හා Min Yoongi වැඩ කරන තැන.

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

ඒක නම් හරිම මායාකාරී දවසක්. මන් හිතන්නේ මට එහෙම හිතෙන්නේ ඊයේ වෙච්ච දේවල් එක්ක. එයාව හම්බ උන නිසා. මට ඒක ඊයේ දැනුනේ නැහැනේ. දැන් මට දැනෙනවා මම එයාට නපුරු උනා වැඩියි කියලා. ආ...... හ් දැන් මොකද මන් කරන්නේ?

Yoongi වැඩ කරන්න ඇවිත් දැන් සති දෙකක්ම උනා. පේන විදියට අද නම් එයා හරිම සතුටින් ඉන්නේ. ඒකත් හොඳයි.

මේ අතර කවුද කෙනෙක් ෂොප් එකට ආවා.

ටස(z)ල් ටස(z)ල් ටස(z)ල් ටස(z)ල්

එ ෂොප් එකේ දොරේ සද්දෙ.

"Annyeo...."

මොකක්!

මේ එයාම ද?

ආපහු?

"ඔයා???"

"ඔයා???"

අපි දෙන්නම එකම වෙලාවේ කිව්වා.

නැත්නම් කෑ ගැහුව ද?

*✲゚*。✧*✲゚*

(අද කතාව)

හරි අපි කෑ ගැහුවා වගේ තමයි. මොකද හැමෝම අපි දිහා බලන් හිටියා. ඒක අපේ මූඩ් එකත් වෙනස් කළා. Jungkook හැමොටම ආචාර කරලා සොරි කියලා කිව්වා. මමත් එහෙම්ම ම කළා.

එයා man ළඟට ආවා. මන් නිකන් එයා දිහා බලන් හිටියා. ඔව් මන් පුදුම විදිහට පුදුම වෙලා හිටියේ එයා ආපු එකට.

"ඔයා මොකද මෙහේ කරන්නේ?" එයා ඇහුවා. හා! මෙයා මේ මාත් එක්ක තරහින් ද කතා කරන්නේ?

"මම වැඩ කරනවා. එතකොට.... Jungkook ඔයා.... ඔයා ආවේ මොනා හරි ගන්නද? පේන විදිහට ඔයා මේ ළඟ වගේ නේද ඉන්නේ." මම කිව්වා. එයා උත්තර දෙන්න හැදුවත් බැරි උනා. මොකද එතනට Yoongi ආවා. Yoongi ලොකු ප්‍රශ්නාර්ථයක් තිබ්බ මූණ ක් එක්ක තමයි ආවෙ.

"ඒක හරි ද? මන් කිව්වේ ඔයා බල්බ් එක චේන්ජ් කළා ද?" මන් ඇහුවා. Yoongi ඔලුව වැනුවා විතරයි.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now