💕Teaser💕

4.6K 346 18
                                    

Kim Yerin's View

එදා රෑ මට ඕන උනේ පුළුවන් තරම් ගෙදරින් ඈත් වෙලා ඉන්න. මොකද කිව්වොත් මම හිටියේ ගොඩක් දුකින් වගේම තරහින්.

මම ඇවිද්දා... ඇවිද්දා... ඇවිද්දා.... දිගටම ඇවිද්දා... ගොඩාක් වේගෙන් වගේම තරහින්. මගේ අැස් වලින් එක දිගටම කඳුළු වැටුණා. ඒවා කිසිම විවේකයක් ගත්තෙ නැහැ.

Ah!

එකපාරටම මම කාගේ හරි හැප්පුණා.

⋘⋘↻⋙⋙

Jeon Jungkook's View

එදා රෑ එයා මාව අත්හැරියා... ඒ නිසා මම ගොඩක් දුකින් වගේම තරහින් හිටියේ.

මම එයාට ගොඩාක් වෛර කරනවා.

මට ආපහු මගේ ජීවිතේටම එයාව දකින්න ඕනේ නැහැ.

මම දිගටම ඇවිද්දා ඒ අදුරු පාර දිගේ කිසිම අරමුණක් නැතුව. මොකද කිව්වොත් මම ගොඩක් දුකින් වගේම තරහින් හිටපු නිසා. මගේ අැස් වලින් කඳුළු වැටෙනව එක දිගට. ඒත් මට ඕන නැ මගේ එක කඳුළු බිංදුවක්වත් එයා වෙනුවෙන් හලන්න.

✤✾✤

හලෝ කොහොමද? මේ මගේ පලවෙනි සිංහල Fanfic එක. ඔයාලා මේ කතාවේ වෙන්නේ මොකද කියලා දැනගන්න කැමති නම් කියන්න මන් Episode upload කරන්නම්!

Thank you for reading!

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now