Watt_Cafe Editor's Choice: The Best Books

156 28 9
                                    

හායි කොහොමද හැමෝටම!!!!!!????

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හායි කොහොමද හැමෝටම!!!!!!????

ඔක්කෝටම කලින් මට කියන්න ඕනේ දේ තමයි මට මැරෙන්න සතුටුයිඉඉඉඉඉඉඉඉඉඉඉඉඉ...........

ඇත්තටම මේක තමයි මගේ ජීවිතේ මම ලියලා තියෙන දේකට ලැබුණු පලවෙනි අගය කිරීම... ඇත්තමයි... මට කවදාවත් මෙහෙම දෙයක් ලැබිලා නැහැ මම ලියලා තියෙන කිසිම දේකට.

ඉතින්... මේ පොත, මගේ ලව් බුලට් ලියලා මේ අවුරුද්දට අවුරුදු තුනයි.. තුන්වෙනි ඇනිවසරි එක ලග ලගම එනවා...

ඒ අතර මේ වගේ දෙයක් ලැබුණාම මට පුදුමාකාර සතුටක් දැනුනේ...

තැන්ක්යූ Watt_Cafe මගේ ලව් බුලට් වෙනුවෙන් මේ වගේ අගයකිරීමක් ලබාදුන්නට. ඒ වගේම තමයි සමාවෙන්න ස්තූති කරන්න මේ තරම් පරක්කු වුණාට.

මට හරිම සතුටුයි..!

මේ පොත කියවපු හැමෝටම ගොඩක් ස්තූතියි!!!

මම දන්නේ නැහැ ඔයාලා මේ කතාව කියවපු හේතුව මොකක්ද කියලා. මොකද මේකෙ ගොඩක් අඩුපාඩු තියෙනවා. ඒ වගේම කතාවත් හොදමයි ද කියලා මම දන්නේ නැහැ. ඒත් මේ හැමදේම එක්ක මේ කතාව කියවපු ඔයාලා හැමදෙනාටම ගොඩක් ස්තූතියි.

මේ කතාව තමයි මම මුලින්ම ලියපු සිංහල රසික ප්‍රබන්ධය. මේ තරම් දෙනෙක්ගේ ආදරය ලැබෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. ඒ වගේම වට්පෑඩ්වල නම් කවුරුත් කියවයි කියලත් හිතුවේ නැහැ. හේතුව මම මේ කතාව දාන කාලේ සිංහල අය මෙහෙ හිටියා අඩුයි. ඉතින්.., කොහොමහරි, හැමෝටම ගොඩක් ස්තූතියි.

මට වචන නැහැ කොහොම ස්තූති කරන්න ද කියලා ඔයාලා හැමෝටම.

ගොඩක් ස්තූතියි!!! ❤

_🐞මිස් මින්ට චොකෝ🦄_
1

7.01.2022

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now