💕Episode 04💕

1.5K 273 26
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 01
ғɪʀsᴛ ᴍᴇᴇᴛɪɴɢ
ᴘᴀʀᴛ 04 (ɪ)

වේලාව : රෑ මැදියමත‍් පහුවෙලා
ස්ථානය : Yerin ගෙ ගෙදර ආසන්න ප්‍රදේශය

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

එදා රෑ මම ගොඩක් තරහින් අනික දුකින් හිටපු නිසා මන් ගෙයින් එළියට ආවා. ඊටපස්සේ බීපු මනුස්සයෙක් ගෙ ඇඟේ හැප්පුණා.

ඒ මනුස්සයා මාරම භයානකයි. මාව මරන්න හැදුවේ. මම නම් හැබැයි සතුටු උනා එ්කට මොකද මට මගේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. කොහොමහරි නාදුනන මනුස්සයෙක් මාව බේරගත්තා. තව මට ඇවිදින්නත් උදවු කළා. මොකද මගේ කකුල උළුක්කු උන හින්දා.

එ උනාට මට ඒ මනුස්සයා ගැන අමුත්තක් හිතුනා.

මෙන්න එකපාරටම මේ මනුස්සයා මාව උස්ස ගත්තා.

"ආාාාාාාාාාාාා........... හ්හ්හ්හ්, මාව බිමින් තියනවා......... අනේ.... මට උදවු කරන්න......... කවුරුත් නැද්ද?............. මේ මනුස්සයා මාව පැහැරගෙන යනවා........ අනේ කවුරුහරි උදවු කරන්න..................." මං පුළුවන් තරං හයියෙන් කෑ ගැහුවා.

ගිරිය කඩා ගෙන කෑ ගැහුවා.

අයියෝයෝයෝයෝයෝ............ මේ පිස්සු **** මාව පැහැරගෙන යනවා. මේ මනුස්සයා කොහොමද එහෙම මාව පැහැරගෙන යන්නේ?

මං මගේ තිබ්බ උපරිම ශක්තිය දාලා ඒ මනුස්සයා ගෙන් ගැලවෙන්න උත්සාහ කළා. අහ්, මේ මනුස්සයා මං හිතුවට වඩා මාර ශක්තිමත්! ගලක් වගේ.

අන්තිමේ එයාගේ ඇවිදිල්ල ඉවර උනා.

කොහෙටද එයා මාව එක්ක ගෙන ආවේ?

ආ.......... හ්, එයා මාව එක්කගෙන awith තියෙන්නේ....

*✲゚*。✧*✲゚*

(අද කතාව)

ෆාමසිය ට නේ.

ඕ... හ්, එතකොට මෙයා කිඩ්නැපර් කෙනෙක් නෙවෙයි ද?

මං දඟලන එක නවත්තලා එයා දිහා බැලුවා. එයත් මං දිහා බැලුවා. එ බලපු විදිහට මට තේරුණා එයා මොනාද හිතුවේ කියලා.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now