💕Episode 38💕

656 120 17
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 11
ɢᴀᴍᴇ ᴏɴ!
ᴘᴀʀᴛ 02

(ඔන්න අද ඉන්නේ අර රජ තුන් කට්ටුව!)

වේලාව : රෑ
ස්ථානය : Lee Da Hee ගෙ ගෙදර

ᴍɪɴ ʏᴏᴏɴɢɪ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

අම්මෝ හොඳ වෙලාවට මාව මේ වැඩේට වැටුණේ...

පොඩ්ඩක් නිවී සැනසිල්ලේ ඉන්න පුළුවන් වගේ..

*✲゚*。✧*✲゚*

(අද කතාව)

අපෝ මොන නිවී සැනසිල්ලක් ද?

මීට වඩා හොඳයි අර Jimin ගෙ වැඩේ ට ගියා නම්...

අයියෝ.... මේ දෙන්නා එක්ක බැහැ නේ...

ᴊᴇᴏɴ ᴊᴜɴɢᴋᴏᴏᴋ ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

ආහ්!

මේක තමයි මන් හිතන්නේ ලේසි ම වැඩේ....

මන් ඉතින් ඔය ලේසි වැඩ වලට කැමති නැහැ නේ...

අර Hobi hyung ට වගේ ගති මිෂන් එකක් මටත් දුන්නා නම් මොකද වෙන්නේ?

*✲゚*。✧*✲゚*

(අද කතාව)

හැබැයි මේකත් නරකම නැහැ වගේ.... ජොලියේ වැඩේ කරන්න පුළුවන්..

බලමු කෝ අපිට මොනා හරි හොයාගන්න පුලුවන් වෙයිද කියලා....

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

අම්මෝ... ප්ලෑන් එක.......!

කරකවලා අතෑරියා වගේ....

පව් හැබැයි කට්ටියම මහන්සි වෙනවා මේකට...

මට කට්ටිය ගැනම දුක හිතුනා...

*✲゚*。✧*✲゚*

(අද කතාව)

හිතාගන්න බැහැ මෙලෝ දෙයක්...

මේක කොච්චර ලොකු ගෙයක් ද?

අපි තුන් දෙනා ඇති වෙයිද මේක හොයාගන්න?

අර Oppa ගෙ මැනේජර් Oppa ගෙ එහෙම උදව් ගන්න එපැයි....

මන් නම් කියන්නේ අපිට තව කට්ටිය ඕනේ මේ වැඩේට!

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now