✨intro✨

3K 228 34
                                    

Park jimin ලොකු company එකක් සිනහව අදුරන්නේ නැති  ceo ,හැමෝම එයාට කතා කළේ සර් park  කියලා

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

Park jimin ලොකු company එකක් සිනහව අදුරන්නේ නැති ceo ,හැමෝම එයාට කතා කළේ සර් park කියලා.
කතාව කියවද්දී ඔයාලට තව විස්තර දන ගන්න පුළුවන් .

Kim taehyng ඔහුගේ හොදම මිතුරන් දෙදෙනාගේ එක් අයෙක්

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

Kim taehyng ඔහුගේ හොදම මිතුරන් දෙදෙනාගේ එක් අයෙක් . මොහු ඔහුට වඩා ටිකක් වෙනස් .හැම වෙලේම හැමෝටම සිනහවකින් සංග්‍රහ කරන්න මෙයා හැබැයි කාත් එක්කවත් කතාවක් නෑ .

හැම වෙලේම හැමෝටම සිනහවකින් සංග්‍රහ කරන්න මෙයා හැබැයි කාත් එක්කවත් කතාවක් නෑ

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

Jeon jungkook ඔහුගේ අනෙක් මිතුරා .අනෙක් දෙදෙනාටම වඩා මෙයා ගොඩක් වෙනස් .හැමෝමත් එක්ක කතාකරලා හැමවෙලේම සතුටින් තමයි මෙයා ඉන්නේ. වැඩියෙන්ම ඉතින් මෙයා කතා කරන්නේ office ඒකේ girls ලත් එක්ක තමයි ඉතින්.

මේ දෙන්නා එයාගේ පාසල් කාලයේ සිටම එකට සිටි මිතුරන් දෙන්නා . වගේම දැන් එයාගේ business partners දෙන්නත් මේ දෙන්නම තමයි මේ දෙන්නටත් මේ දෙන්නටම කියලා companys දෙකක් තියෙනවා . Kim company එක සහ jeon company එක මේ දෙන්නගේ .

 Kim company එක සහ jeon company එක මේ දෙන්නගේ

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

Min chae bin දඟකාර කෙල්ලෙක් .එයාට කව්රු හරි මොනවා හරි කිව්වොත් ඒ එක්කෙනා එතනම ඉවරයි (ඔයාලට එයා ගැන හිත ගන්න පුලුවන්නේ )
Fashionable කෙල්ලෙක් . එයාට onni ලා දෙන්නෙක් ඉන්නවා .ඔම්මයි අප්පයි නෑ .

 Min mi ha , min hye jin මේ දෙන්නා හරි වෙනස් දෙන්නෙක්

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

Min mi ha , min hye jin මේ දෙන්නා හරි වෙනස් දෙන්නෙක් .twins ලා නොව්නාත් twins ලා වගේ ඉන්න , twins ලා වගේ වෙන්න දාගලන දෙන්නෙක් .chae bin ට නම් මේ දෙන්නා කරන දේවල් නම් අල්ලනේ නෑ .

ඔම්මා යි අප්පා යි accident එකකින් නැති උනා .එදා ඉඳන් මේ තුන්දෙනා තනියම තමයි ඉන්නේ .mi ha තමයි ලොකු onni . අප්පා ඉතුරු කරපු සල්ලි තමයි පාවිච්චි කරන්නේ . මෙයාලා කව්රුත් job එකක් කරන්නේ නෑ .

පළවෙනි පාරට තමයි මෙයාලා job එකක් කරන්න කියලා interview එකකට යන්නේ . මෙයාලා කිව්වට එක්කෙනයි යන්නේ .අපි බලමු ඒ කව්ද කියා first chapter එකෙන්.

...........................................................................................

Vote කරන්න 💜
Comment කරන්න 💜
Thank uuu ..........

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ