chapter 40

341 80 40
                                    

එක පරටම chae bin ගේ කැගෙහිල්ල නැවතුනා... මං බලාපොරොත්තු උනේ ආයෙත් පොඩි දරුවෙක් අඩන හඩක්..ඒත් ඊට හාත් පසින්ම වෙනස් දෙයක් උනා... මට ඇහුනේ chae bin අඩන සද්දෙ... Nurse එළියට ආවා..

Nurse- sorry mr park... දරුවාගේ ජීවිතේ බේර ගන්න බැරි උනා...

Jimin- නෑ.. නෑ ..අනේ.. nurse.. පොඩ්ඩක් ...අනේ..එපා.......... Nurse..chae..chae bin...

Nurse- එය හොදින්.. ඔයාට බලන්න පුළුවන්...

අනේ මගේ දරුවා ..... මං කෙලින්ම වෝඩ් එක ඇතුලට ගියා.. මගේ අනිත් රෝස මලත් අරගෙන..chae bin එය එය... අඩනවා බබාව තුරුළු කරන් හොඳටම අඩනවා... මං හිමීට හිමීට එය ලඟට ගියා .. මගේ මැණික එයා හොඳටම සුදු මැලි වෙලා .. හෙලවෙන්නේ වත් නෑ...chae bin.. එය ගොඩක් රතු වෙලා.. ඒ ඇස් වලින් කදුළු දොරේ ගලනවා...

Jimin- මැණික....

Chae bin- ඔප්ප... අනේ ඔප්ප.. කියන්න... එයාලා බොරු නේද කියන්නේ.... මගේ මැණික හොදින් ඉන්නවා නේද .... අනේ කියන්න...... අනේ දෙවියනේ..... ඇයි මගේ දරුවාව මන් ලඟට ආපු ගමන්ම උදුරලා ගත්තේ.... අනේ..... මගේ ලඟට ආයෙත් එන්න මැණික.... Omma ට හොඳටම රිදෙනවා... ඔම්මාගේ පපුව පැලෙන්න වගේ.... අනේ මනික ආයෙත් අපි ලඟට එන්න... ඔයාගේ ඔන්නී ඔප්පායි බලන් ඉන්නවා... අනේ එන්න... එන්නකෝ...........

Jimin- බබා... අඩන්න එපා... එය ගියා... එයාලා අපෙන් ගොඩක් ඈතට ගිහිල්ලා...

Chae bin- නෑ එහෙම වෙන්න බෑ.... මගේ සුදු මැණික මාව දාලා යන්න විදියක් නෑ.... මේ සේරම මන් නිසා.... මට මගේ මැණිකට පරිස්සමට උපත දෙන්න බැරි උනා..... ...

Jimin- අඬන්න එපා.. අඬන්න එපා මැණික... එය අපේ ලඟට ආයෙත් එයි...අපේම දරුවෙක් වෙලා ආයෙත් අපි ලඟට එයයි..  බලන්න අපේ අනිත් මැණික.. එය බය වෙලා.. එයාගේ ඔම්මාව හොයනවා...

Chae bin- මට එයාව දෙන්න....

මගේ අතේ ගුලි වෙලා හිටිය මැණිකව හිමීට chae bin ට දීලා මගේ පුංචි රෝස මලේ මන් ලඟට ගත්තා..

එය සීතල වෙලා.. මගේ පපුව රිදෙනවා.. මගේ දරුවාව මේ විදියට දකින්න ලැබුණු එකට... අප්පගේ උණුහුම ලබන්නත් කලින් මගේ මැණික එයා අපිව දාලා ගිහිල්ලා...දිව රෑ ඔයාලව පාරිස්සමට බදේ දරාගෙන ආදරේ උතුරන හිතෙන් ඔයාලා ගැන හීනා මාවපු ඔම්මව අද ඔයා දාලා ගිහිල්ලා... මං කොහොම හරි දරගත්තත්.. ඔයාගේ ඔම්ම ඔයා නැති අඩුව කොහොම දරගනිද...

හිමීට මගේ මැනිකගේ නාලලෙන් උණුහුම් හාදුවක් තිබ්බේ මගේ මැණිකට දෙන්න පුළුවන් පළවෙනි හා අන්තිම හැදුවා මේක නිසා...

Chae bin ට දුවත් තුරුලේ තියගෙනම නින්ද ගිහින් හිටියා නිසා  මගේ රෝස මලවත් අරන් මන් එළියට ආවා..... Jungkook tae වගේම yoongi ත අදාල කියලා එයාලගේ මුනෙන්ම පේනවා... මං බබා එක්ක එලියට ආපු ගමන් ම එයාලා මගෙන් බබාව ගත්තා..ඒත් එක්කම මන් පුටුවකට කඩාගෙන වැටුණේ තවත් කකුල් දෙක පන නෑ කියලා තෙරෙද්දි...

Jungkook- අනේ බබා... ඔයා ඔයාගේ බනී මාමි ව දාලා යනවාද.... අනේ මැණික...

Tae- එය ගිහිල්ලා ඉවරයි... අපෙන් ගොඩක් ඈතට එය ගිහින් ඉවරයි ..

Yoongi hyung මන් ලඟට ආවා ...

Yoongi- jimin... මගේ නංගි... එය හොදින්ද...

Jimin- එය හොදින්...

Yoongi- දුක් වෙන්න එපා... මේ ලෝකේ විදියයි . දෙයක් අපිට අයිති වෙද්දි තව දෙයක් නැති වෙනවා... මේ වෙලාවේ ඔයා ශක්තිමත් ව ඉන්න.. ඔයා ශක්තිමත්ව හිටියොත් තමයි chae bin ත් ශක්තිමත් වෙන්නේ.. ඔයා කඩන් වැටුනොත් එයත් කඩන් වැටෙයි ....ඔයා shimin ට කියනවද එයාගේ නංගි එයාව දාලා ගියා කියලා...

Jimin- ඔව්.. හයුන්ග්.. එයාට මම කියන්නව..එය ශක්තිමත්..  පුතා ශක්තිමත් එයාට ඕන දෙයක් තේරුම් ගන්න පුළුවන්...

Yoongi- ඕන විදියක් කරන්න... තාව ටිකකින් අනිත් අය එයි.. ජිහ්යුණුත් එනවා කිව්වා ..

Jimin- හරි hyung..

_____________________________________________

Hi ළමයි... මොකද කියන්නේ පොඩි chapters දාවසගනේ දෙන්නද නැත්තම් දිග chapters සති දෙක තුනකට සැරයක් දෙන්නද❤️...

ගේ ලඟටම ඇවිල්ලා go home කිව්වම gota÷

මේ අවුරුද්දට කෑගහන්න වෙන්නේ නෑ bn දෝණි කේස්🌚  මීට - කොහා 😂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ අවුරුද්දට කෑගහන්න වෙන්නේ නෑ bn දෝණි කේස්🌚
මීට - කොහා 😂

සීතගේ පැතුම් බොද වේ..
මුව ගේ සිනා නැති වේ..
සිරිලකටම අම්මට සිරි නේ..//

Hehe ළමයි බුරි සිසන් කමින් සූන් 😂😂👍

මගේ කතාවට ඉස්සර ඉඳන් කොමෙන්ට් කරපු සෙට් එකට අසමෝදගම් පෙව්ව එකව මන් මේ හොයනවා ... කොමෙන්ට් කරපු අය කොහෙන් ගියාද දන්නේ නෑ🙂💔..

Byee...

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Where stories live. Discover now