chapter 15

867 146 359
                                    

Mi ha - අහ් ඔයා  ආවද

Hye jin- ඔව් ඔන්නි .කෝ පොඩි boss.😂

Mi ha- අන්න සාලේ ඉන්නවා 😂😂😂😂.එයි දැන්වත් ඔය ළමයාව අව්ස්සන එක නවත්තන්න 😂.

Hye jin - ඒවානම් නවත්තනේ නෑ දැන්ම 😂. අනික එයා ළමයෙක් ඇ .

Chae bin- ඕහ් ඔයා ආවද කොහෙද රවුම් ගැහුවේ .

Hye jin - මම ලයිසං ගන්න නෙවෙයි ගියේ .😂😂.රවුම් ගැහුවද අහන්න .😂😂

Chae bin - මම දන්නවා 😒😒.ඉතින් කියන්නකෝ කොහෙද ගියේ ?

Hye jin - මම park එකට ගිහින් අර cafe එකටත් ගියා අනේ .

Chae bin - මොන cafe එකටද cafe කියක් තියෙනවද .ඔයා හිතුවද ඔයා කියන වෙලාවට අදුන ගන්න මම ලියාපදංචිකිරීම් අංශයේ වැඩ කරන්න කියලා 😂😂😂😂😂.

Hye jin - ඔව් ඔව් මම දන්නවා ඔයාට එච්චර මොළයක් නෑනෙ 😂😂😂😂. මම ගියේ අර MAGNATE Cafe එකට .මේ මම 4to එකකුත් ගත්තා පෙන්නනද😂😂.

මේ මම 4to එකකුත් ගත්තා පෙන්නනද😂😂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Chae bin - තවුසේ නරකයි . කිව්වනම් මමත් එනවනේ 😭😭.

Mi ha- (mind- හි හි මේ දබල දන්නේ නෑ එයාලා දාලා මම ත් එතනට තමයි එදා ගියේ කියලා 😂😂😂😂.පව් chae bin එය විතරයි තනියම ගිහින් නැත්තේ ) ඔව් ඔයා නරකයි අපිට කිව්වනම් අපිත් එනවනේ 😁.

Yora - හරි හරි ඕක නවත්තලා එන්නකෝ මට අලුත් horror movie එකක් හම්බුනා .අපි බලමුකෝ .තව වෙලා තියෙනවනේ 😁😁 .අනේ please බලමුකෝ 🤗.

Chae bin - ඔව් මමත් ආසයි බලන්න .mi ha ඕන්නි එන්නකෝ . අපෝ hye jin නම් එන්න එපා මට බෑ රෑ ට රෑ ත කාමර වලට එක්කන් යන්න 😂😂😂😂.

Yora- 😂😂😂

Hye jin - hahaha හරි හිනා නේද 😒😒. මම බය නෑ කාටවත් .😎.

Chae bin - අපි බලමුකෝ 😂😂.

Chae bin p.o.v

අන්තිමට ඉතින් හැමෝම movie එක බලන්න පටන් ගත්තා .ඊට කලින් mi ha ඔන්නියි ,yora යි පොප්කොන් නුයි තව පොඩි පොඩි ස්නක්ස් වගයක් අරගෙන ආවා.මම ගිහින් මුළු ගෙදරම ලයිට්ස් off කරලා ආවේ  movie එක බලන්න .එකේ නම නම් මොකක්ද මේ doll කෙනෙක් ගේ එකක් .( a/n- හි හි මම ඒ නම කියන්න බයයි එකයි කතාවට දැම්මේ නැත්තේ .හිතා ගන්න පුළුවන් නේද doll ව😁😁) අපි ඉතින් එක් බැලුවා හොඳට .එක එක වෙලට hye jin ඕන්නි වෙව්ලන වත් මම දැක්කා ඒ නිසා පොඩි වැඩක් කරන්න හිතුවා මම.

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Where stories live. Discover now