chapter 6

822 170 65
                                    

අද සෙනසුරාදා .ඒකියන්නේ මම අද free . අද මමයි ඔන්නිලයි එළියට යන්න දාගෙන හිටියේ මට ඉතින් yora වත් මතක් උනා නිසා මම එයාටත් කතා කරා.අද ඉතින් නිවාඩු දවස නිසා මම නැගිට්ටෙ නම් පරක්කු වෙලා . එනිසා ඉතින් මට lunch එක

තමයි ගන්න උනේ 😂. ඊට පස්සේ ඉතිං මම හිමීට හිමීට ලෑස්ති උනේ එලියට යන්න .

මම ලෑස්ති වෙලා පල්ලෙහට යනකොට දැක්කෙ yora ත් ඇවිත් ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම ලෑස්ති වෙලා පල්ලෙහට යනකොට දැක්කෙ yora ත් ඇවිත් ඉන්නවා .🤗

එයා හරි simple ලස්සන dress එකක්

තමයි ඇදලා හිටියේ .එයා හරිම cute 😊😊😊

මම ඉතින් එයාව ඔන්නිල ට අඩුන්නවලා දූන්නා

ඕන්නිල නම් වෙනසක් නෑ කලින් විදියටම twin ලා වගේ ඇද ගෙන හිටියේ 😒.මේ දෙන්නගේ වැඩ නම් මට අල්ලන්නේ නෑ.

Yora - අනේ ඔයාලා twin ලද ? ෂෝයි 😊

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Yora - අනේ ඔයාලා twin ලද ? ෂෝයි 😊

Onni -thankuu පැටියෝ .අපි යමුද එහෙනම් 🤗

Chae bin - අපි යමු .

අපි ඉතින් ගොඩක් කලෙකට පස්සේ යන නිසා ඇවිද ගෙන park එකට ආවා . අපිට ඉතින් අමුත්තෙකු ත් ඉන්නවනේ 😊. අපි ඉතින් කතා කර කර ඉන්නකොට තමයි එයා අපිට කිව්වේ එයා තනියම තමයි ඉන්නේ කියලා .ඔම්ම යි  අප්ප යි රට කියලා . ඉතින් අපි එයාට කිව්වා තනියම ඉන්නේ නැතුව අපිත් එක්ක ඇවිල්ලා නවතින්න කියලා . එයා එකටනම් කැමති උනා .දැන් මට තනියම office යන්න ඕනිත් නෑ 🤗
අපි විනාඩි 20කින් park එකට ආවා . මම ඉතින් ඔන්නීලට කතා කර කර ඉන්න කියලා ගියේ කන්න ice cream අරගෙන එන්න කියලා.

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Where stories live. Discover now