chapter 2

910 198 27
                                    

Jk - ok ඔයාලගේ files මට දෙන්න

එයා අපි දෙන්නගේ files අරගෙන එතන හිටිය magazine එකක් කියව කියව හිටපු කෙනාට දුන්නා මට එයාගේ මූන බලන්න පුළුවන් උනේ ඒ වෙලාවේ මාව ගල් ගැහුනා ඒ බයට නෙවෙයි තරහට .. ඔව් ඒ එයා තමයි මම හීනා උනාම ගණන් ගන්නේ නැතුව ගිය කෙනා . එයා මාව අදුන ගත්තද නැත්ද අනේ මන්දා අපි දෙන්නා දිහා බැලුවා files check කරන්න පටන් ගත්තා .මට තියෙන ලොකුම ප්‍රශ්නෙ කව්ද දැන් ceo කියන එක මෙතන තුන්දෙනෙක් ඉන්නවනේ ............... මම ඔහොම හිත හිත ඉන්නකොට අපිට එක්කෙනෙක් කතා කරා

Jk - ඔයාලගේ නම් මොනවද?

Yora - සර් මම kim yora

Chae bin - මම min chae bin

Jk - අපි ඔය දෙන්නාවම තෝර ගන්නවා අපිට දෙන්නෙක් ඕනි වෙලා තියෙනවා .අදුන ගන්න මේ ඔයාලගේ ceo park jimin

Jimin - hi ......

මෙයද අපේ ceo .අපිව ගනන් ගන්නේ වත් නැති විදියට hi කිව්ව විදිය එක්කෝ අපි දිහා බලවත් කියන්න තිබ්බා ලොකු කම් නම් තියෙනවා

Yora - hi සර්

Chae bin - hii

V - හරි මෙහෙමයි එක්කෙනෙක් private secretary, and අනිත් එක්කෙනා මේ office එකේ වැඩ පැත්ත බලන්න .

We - okay සර්

V - jimino ඔයාගේ secretary ව ඔයා select කර ගන්න .

කිව්වා විතරයි මම බය උනා මෙයා කාව තෝරාගනී ද කියලා .එකපාරටම ...

Jimin - ඔය black skirt එකක් ඇදලා ඉන්න කෙනා අද ඉඳන් මගේ secretary ...

මොකක් අයියෝ අපි දෙන්නම black skirt තමයි ඇදලා ඉන්නේ . කව්රු ගැනද මෙයා කිව්වේ ??
අහලා බලන්නත් හිතෙනවා එක්කෝ මම අහනවා

Chae bin - සර් අපි දෙන්නාගෙන් කව්රු ගැනද කිව්වේ .අපි දෙන්නම black skirt තමයි ඇදලා ඉන්නේ ?

Jimin - මට ඔයාලගේ නම් ආයෙත් කියන්න ...

ආයෙත් නම අහන්නේ කලින් අහගෙන ඉදලා නැත්ද .අනිත් එක අපේ නම් file එකේ තියෙනවනේ අපිව test කරනවා වත්ද .

Chae bin - සර් මගේ නම min chae bin .සර් අපේ නම් file එකේ තියෙද්දිත් ඇයි ඇහුවේ ?

Jimin - තමන්ගේ boss ගෙන් ප්‍රශ්න කරන්න ඔයාට අයිතියක් නෑ .......

අහ් කියපු ලස්සන මම බය උනා කියලද හිතුවේ 😡😡

Chae bin - i am sorry සර්

Jimin - හරි මිස් min chae bin ඔයා තමයි මගේ අලුත් secretary ..... And මිස් kim yora ඔයා තමයි office එකේ වැඩ පැත්ත බලන්න ඉන්නේ ... හරි එහෙනම් දෙන්නම හොඳට වැඩ කරන්න .....

We - okay සර් thank uu

Jimin - හරි දැන් දෙන්නට යන්න පුළුවන් .. හෙට උදේ 8.00 වෙද්දී වැඩට එන්න .

ඊට පස්සේ අපි දෙන්නා තුන්දෙනාටම ආචාර කරලා එළියට ආවා... එයාලා කිව්වා අපිට හෙට ඉඳන් වැඩට එන්න කියලා ඒ නිසා අපි දෙන්නා පොඩ්ඩක් office ඇවිදලා ගෙදර යන්න හිතුවා .

.........................................................................................

Vote කරන්න 💜
Comment කරන්න 💜
Thank uu❤️

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Where stories live. Discover now