chapter 3

865 187 61
                                    

ඊට පස්සේ අපි දෙන්නා හොඳට office එකේ ඇවිදලා කට්ටියාව අදුන ගෙන canteen එකෙන් lunch එකත් අරගෙන අපි දෙන්නා ගැන ටිකක් දැන අදුන ගෙන ගෙදර එන්න ලෑස්ති උනා

Yora - එහෙනම් chae bin මම දැන් යනවා bye . congratulations ඔයාට අපේ අලුත් secretary 😊😊

Chae bin - ඔයාටත් පැටියෝ ❤️bye see u 😊

අපි දෙන්නා ඊට පස්සේ office එකෙන් එලියට ආවා.දැන් ඉතින් job එක හම්බුනු නිසා නිකන් ගෙදර යන්නත් බැරි එකේ onni ලා දෙන්නට මම ළඟ shop එකෙන් ice cream and cotton candy දෙකකුත් අරගෙන taxi එකකින් ගෙදර ආවා. Office එකේ ඉඳන් ගෙදරට වැඩි දුරත් නැති නිසා විනාඩි 10න් මට එන්න පුළුවන් උනා .

Chae bin - onni ඔයාලා කොහෙද මම ගෙදර ආවා 😊😊 ඔයාලට තෑගිත් ගෙනාවා....

Hye jin - මොනවද ගෙනාවේ ඕහ් ice cream thank uu මොකද මේ එක පාරට අපිට තැගි ගෙනාවේ .

Mi ha - එක තමයි මොකද මේ .. මොනවා උනත් හොඳ වැඩක් කරේ අපි දෙන්නා බඩ ගින්නේ හිටියේ . ඉතින් කියන්නකෝ කොහොමද ගියපු වැඩේ.

Chae bin - එක තමයි මාත් ඔයාලට කියන්න හැදුවේ මම select උනා 🎉🎉

Onni - ඔය ඇත්තමද නියමයිනේ අපිට හරිම සතුටුයි 😘😍😍

Chae bin - ඉතින් ඔය දෙන්නා ඉද ගන්නකෝ මම ඔයාලට කතාව කියන්න .......................................................................................................................................................................................... ( එයා select උනා විදිය ,එයාගේ අලුත් යාළුවා yora , එයාගේ අලුත් boss හැම දෙයක්ම එයා කිව්වා )

Mi ha - මේ එක නෙවෙයි දැන් ඔන්න කාත් එක්ක වත් රණ්ඩුවට යනවා නෙවෙයි හරිද කේන්තිය පාලනය කරගන්න පුරුදු වෙන්න දැන් ඉතින් ඔයා ලොකු company ඒකක secretary නේ .තේරුනාද

Chae bin - හරි ඔන්නි මම ඔන්නී කියන විදියටම ඉන්නම් 😊 මම දැන් ගිහින් වොෂ් එකක් දාගෙන එන්නම් dinner එකට

Hye jin - හරි ඉක්මනට එන්න දැන් වේලාව 6.30ත් වෙලා අපි කතා කර කර ඉදලා .

Chae bin - හලි හලී අනේ 😊

මම එහෙම කියලා උඩට ගිහින් ඉක්මනට වොෂ් එකක් දාගෙන මගේ පිජාමා එකත් ඇදගෙන අද උඩ ඉදගත්තේ ඔම්මටයි අප්පටයි අද දවස ගැන කියන්න .

මම එහෙම කියලා උඩට ගිහින් ඉක්මනට වොෂ් එකක් දාගෙන මගේ පිජාමා එකත් ඇදගෙන අද උඩ ඉදගත්තේ ඔම්මටයි අප්පටයි අද දවස ගැන කියන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Where stories live. Discover now