chapter 44

342 70 21
                                    

Shimin - අනේ ඔම්මා බලන්නකෝ... මෙකී මගේ...

Chae bin- ටිකක් ඉන්න අනේ ඇතුලට එනකන්...😂

Niki- ඔම්ම මේ යකා කියන එව්වා අහන්න එපා.. ඉන්නකෝ මං ඔම්මටයි අප්පටයි වතුර එකක් අරන් එන්නම්.. ඔයාලා ටිකක් ඇවිල්ලා ඉදගෙන ඉන්නකෝ..

Shimin- ඉන්නකෝ මං ඔයා දෙන්නට වොෂ් දාන උණු වතුර ready කරන්නම්...

Niki- අප්ප මන් කකුල් මාසජ් කරන්නද...

Shimin- ඔම්ම මන් ඔයාගේ කොන්ඩේ පිරන්නද...

Jimin-  taeha,shinhi එන්නකෝ දෙන්න...

Shinhi- බාප්පා...

Jimin- මේ මොකෝ මේ දෙන්න අද වැඩියෙන් සලකන්නේ...

Taeha- දෙන්න ලොකු වලියක ඉන්නේ.. ඔන්න අපි නම් නෑ මේ දෙන්න තමයි.. පුංචිට උඩට ගියාම බලාගන්න පුළුවන්...😂👍..

Chae bin- උඩට ගියාම?

Shinhi- ඔව් ඔව් උඩ හරි ලස්සනයි..😂

Niki/ shimin- හුටා😳😳

Niki- මේ තමුසේ බඩු පොලේ ගැහුවේ...

Shimin- තමුසෙනේ දිව්වේ...

Niki- ඉතින් දිව්වා කියලා බඩු කුඩු වෙන්නේ නෑනෙ...

Shimin- තමුසේ පටන් අරන් එනවද මෙතන මට වැරැද්ද පටවන්න...

Niki- තාමුසෙනේ දවස තිස්සේ මගුල් ගැහුවේ.. මන් අප්පට කියන ඉන්නවකෝ..

Shimin- පුදුම කේලමක් ඕයි තමුසෙනම්....

Niki- අනේ තමුසේ හරි සිල වන්තයනේ..

Shimin- මේ මන් තමුසේ ඔප්ප . මං කියන දේ අහගෙන ඉන්නවා...

Niki- අනේ නිකන් ඉන්නවා.. මන් කියන්නද එහෙනම් ඔම්මාට අරක...

Shimin- මොකක්ද..

Niki- අර කුඩු කරපු එක...

Shimin- මොකක්ද..

Niki- අර රිමොට් එකෙන් ගහපු ඒක...

Shimin- එපා!!!!

Niki- ඔම්ම...!!!!!!!!!!!!!!!!!!!!!!!!

Chae bin- මොකද බෙරිහන් දෙන්නේ...😑😑😑😑මෙහෙ එනවා දෙන්නම්..

අපි දෙන්නා හිමීට ඔම්මයි ආප්පයී ඉස්සහින් ගිහින් හිට ගත්තා.. අප්පනම් අවුලක් නෑ.. ඔම්ම තමයි ඉතින් .. අලේ අදනම් අහගන්නවා... Taeha ඔන්නී shinhi හීනා වෙනවා.. උන් දෙන්නට නම් මොකද.. කන්නේ අපි දෙන්නනේ..

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Where stories live. Discover now