chapter 5

816 184 63
                                    

අයියෝ හොඳටම පරක්කු වෙලා මට කොහොමද මෙච්චර වෙලා නින්ද ගියේ . මම ඉක්මනට ඇදෙන් නැගිටලා ගිහින් ලෑස්ති උනේ විනාඩි 10 යට .එතකොට තමයි මට මතක් උනේ එයා කියපු එක ටිකක් දිගට ඇදගෙන එන්න කියලා.

මම ඉක්මනට පල්ලෙහට යනකොට ඕන්නිලා breakfast ගන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මම ඉක්මනට පල්ලෙහට යනකොට ඕන්නිලා breakfast ගන්නවා.

Mi ha - ඕහ් ඔයා ලෑස්ති වෙලා ඉවරද එන්න කන්න .

Chae bin - අනේ ඕන්නී ඔයාලා කාන්නකෝ මම යනවා මට හොඳටම පරක්කු වෙලා bye

Mi ha - ඒත් ළමයෝ ... අපිට ඔයාට කියන්න දෙයකුත් තියෙනවා .දැන් ඉතින් කියලා වැඩක් නෑ ගිහිල්ලා ඉවරනේ .

Chae bin - කියන්න තියෙන දෙයක් අවම කියන්න මම ගියා .

මම ඉක්මනට එළියට ඇවිල්ලා taxi එකක් අරගෙන office එකට ආවා. මම එද්දී සර් එළියට වෙලා මම එනකන් බලාගෙන ඉන්නවා. එයාව දැක්කම් මට නිකං තරු පෙනුනා වගේ .

Jimin- ahh දැන් ද එන්නේ දැන් වේලාව කීයද ආ 😤

Chae bin - i am really sorry සර් 😔

Jimin - අපි දැන් යමු ආවාට පස්සේ මම ඔයා ගැන බලා ගන්නම් දැන් එනවා යන්න .

Chae bin - okay සර්

අපි දෙන්නා ඉක්මනට mall එක open කරන තැනට ආවා .මට කරන්න තිබ්බේ ඉතින් මෙයාගේ පස්සෙන් යන යන තැන ඇවිදගෙන යන්න තමයි .අපි දැන් පැය ක් විතර ඇවිද්දා .මෙයා මෙච්චර මොනවා බලනවද මන්දා . මොනවා නැතත් ලස්සන design නම් තියෙනවා .

Jimin - ඔයාට මම විනාඩි 10ක් දෙන්නම් කැමති dress එකක් කරගෙන මෙතනට එන්න .

Chae bin - සර් මට මොකටද dress එකක් .

Jimin - open කරලා නිකන් යන්න බෑනේ .මොනවා හරි අරගන්න කිව්වේ එකයි .මම මෙතන තියෙන design වලට ආස නෑ .එකයි ඔයාටවත් එකක් ගන්න කිව්වේ . ඉක්මන් කරන්න මට නාස්ති කරන්න වෙලාවක් නෑ 😒

Chae bin - හරි සර්

දැන් ඉතින් මම මොකක්ද ගන්නේ .අනේ මන්දා මගේ ළඟ සල්ලිත් නෑ .මොනවා කරන්නද විනාඩි 10 යි නේ තියෙන්නේ 😒
ඕහ් මම මේක ගන්නවා

මොනවා කරන්නද විනාඩි 10 යි නේ තියෙන්නේ 😒ඕහ් මම මේක ගන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අහ් අර එන්නේ ඔන්නීල දෙන්නා නේද .දැන්නම් ඉවරයි .එතකොට ඕකද උදේ කියන්න හැදුවේ දකින්න කලින් මම යන්න ඕනි 😳

Chae bin - සර් මම එකක් ගත්තා අපි යමුද

Jimin - හරි මම ඕක අරගෙන එන්නම් ඔයා මෙතන ඉන්න .

Chae bin - හරි සර් ඉක්මනට එන්න

අයියෝ එයාලා මේ පැත්තට එන්නේ මාව දැකලා වත්ද දැන්නම් මම ඉවරයි .මගේ ප්‍රශ්න ගොඩක් අහයි 😶😶

Hye jin - අ chae bin ඔයා මොකද මෙතන කරන්නේ ?

Chae bin - onni මම .......

Jimin - හරි අපි දැන් යමු .

ඉවරයි මෙයත් දැනන්ම ආවානේ 😑😑

Mi ha- මේ කව්ද ???

Chae bin - මේ ඔන්නි මේ ඉන්නේ .........

Jimin - hi මම park jimin මෙයාගේ boss . එතකොට ඔයාලා කව්ද?

Mi ha - oh මම මෙයාගෙ onni min mi ha

Hye jin - මම min hye jin

Jimin -  හරි එහෙනම් අපි දැන් යනවා .මෙයා ගෙදර ආවම ඔයාලගේ ප්‍රශ්නෙ විසදා ගන්න . අපි යමු

Chae bin - හරි සර් . Onni මම යනවා .

නූලෙන් බේරුණා නැත්තම් ලෝකේ නැති ප්‍රශ්න අහනවා මගේ .ඊට පස්සේ අපි දෙන්නා office එක ට ආව. තව පොඩි පොඩි meetings වගයි නම් තිබුණා අන්තිමෙට ඒ කොම ඉවර කරලා මම ගෙදර එන්න ලෑස්ති උනා .එතකොට මට ඇහුනා boss කතා කරනවා වගේ .

Jimin- මේ ඔයාට මේක මතක් වෙලා car එකේ දාලා ඇවිල්ලා තිබ්බා .

Chae bin - ඕහ් thank u සර් .

Jimin- හරි එකට කමක් නෑ .ඔයා තනියම නම් යන්නේ මම ඔයාව drop කරන්නම්

Chae bin - සර් කරදර වෙන්න එපා  මට යන්න පුළුවන්

Jimin - හරි එහෙනම් ඔයාගේ කැමැත්තක් .

අහ් ගියා නේද .අපරාදේ මට යන්න තිබ්බේ .දැන් ඉතින් taxi එකේ වෙනදා වගේ යමුකො

-
-
-
...................................................................................

Vote කරන්න💜
Comment කරන්න 💜
Thank uu ❤️❤️

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Where stories live. Discover now