chapter 23

575 121 12
                                    

Shimin pov

Ahh ( ආයුමක් හරිද 😁 )😴 අප්පා ....

Ohh ඕනා කොහෙද😳 අප්ප ඔයා ඕනාගේ කාමලෙට ගියද😂. මම බනත් උනා.

Shimin- අප්ප කෝ නගී තින්න අප්ප

Jimin- baby 😴😴 ටිකක් දොයිය ගන්න දෙන්නකූ.

Shimin- ahh මොකූක්ද අනේ . හැලි එහෙනම් මම wash එකක් දාගෙන එන්නම් හැබැයි එතකොට නම් අප්ප නැගිටින්න ඕනි😊

Jimin- hmm හා😴

( අප්ප පුතාට ගිහිල්ලා පුතා අප්පට ඇවිල්ලා වගේ😂😂)

අද නම් අප්පාව කොහොම හරි ගෙදර තිනාගන්න ඕනි . ඊයෙත් අප්ප ගෙදර ඉටියේ නෑ,ආවෙත් ලෑ වෙලා.මාත් එක්ක සෙල්ලම් කළේත් නෑ.හ්ම් 😒.මම මොකක් අලි කරන්න ඕනි.
මෙහෙම කලනව ඔම්මයි අප්පයී එක්ක කොහේ අලි යනවා😍.ඒත් ශෙනු අන්තිත මොකුද කලන්නේ🤔.මතක් උනා ටී අංකල්ට කියනවා😊.

අප්ප තාම නිදි .අල තියෙන්නේ phone එක😍...
Aaaaaaa...😊😊

Jimin- එයි හොර ගෙඩිය කොහෙද මගේ phone එක අරගෙන යන්නේ 🤗...

Shimin- අනේ අප්ප කිති අනේ නාත්තන්න කිති හි හා ඉහි ඉහී 😊😊.

Jimin- මොකක්ද කලන්න හදපු හොර වැඩේ 🤗.

Shimin- හොල වැඩක් නෙවෙයි අලේ🙈. ටී අංකල් ත call කරන්න අඩුවේ🤗

Jimin- ahhh කියන්න තිබ්බා නේ .ඉන්න අප්ප අරගෙන දෙන්නම්😙....අහ් මෙන්න අරහෙට ගිහින් කතා කරන්න අප්ප wash දාගෙන එන්නම්.යන්න🤗

Shimin- හැලි 😙.

Hello ජීමිනා මොකෝ උදේම😂.

අයියෝ ටී අංකල් මේ මම අප්ප නෙවෙයි😊

ටී ????? ආයෙත් පටන් ගත්තද 😒.මම tae .කියනවා බලන්න ආයෙත් tae..

නෑ නෑ ඕනා ටී 😂.ආච්චිටයි සියටයි අරදිලා තමයි tae කියලා තියෙන්නේ🤗...

එයාලට නෙවෙයි ජීමිනටයි වැරදිලා තියෙන්නේ මම කිව්ව මගේ මොන්ටිසෝරි එකට දාමු කියලා😒කෝ පණ්ඩිත කමනේ...

අලි අලි අංකල් මේ අහන්නකෝ මට ඔයාගෙන් උදව්වක් ඕනි😊...

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Where stories live. Discover now