chapter 43

309 74 44
                                    

(Niki)

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

(Niki)

Niki- rose.. මන් ආවා... අද දවස නියමයි.. ඔයා අහන්න කැමතිද... ඉන්නකෝ මන් ඔයාට ඔක්කොම දේවල් කියන්නම්...
අද school ගියේ බස් එකේ.. ශීන්හි එක්ක.. දෙන්නටම ඉඳගන්න සීට් දෙකක් තිබුණේ නැති නිසා අපි දෙන්නා සීට් දෙකක ඉදගත්තා.. පස්සේ school එක ලගින් බැහැලා school එකට ගියා.. අපි යද්දී taeha ඔන්නිව හම්බුනා එයා කොහොමත් කලින්ම ස්කුල් යන කෙනනේ..ගිහිල්ලා ඉතින් පන්තියට ගිහිල්ලා ඉදගෙන හිටියා.. ඉන්ටවාල් එක වෙනකං නම් කිසිම දෙයක් උනේ නෑ.. පස්සේ ඉතිං ඉන්ටාවල් එකේ taeha ඔන්නිලත් එක්ක කැන්ටින් එකට ගිය.. මන් ඔයාට කියලා තියෙන්නේ අර school fvck boy ගැන.. මේ පාර එය ආවේ taeha ඕන්නි ලඟට .. ඇවිල්ලා ඔන්නිගෙන් ඇහුවා.. ඕන්නී එයාට බැන්නත් එය ගියේ නෑ.. පස්සේ ඉතිං මටත් තද උනා.. දුන්නා දෙකක් ආයේ නාගිටගන්නවත් බැරි වෙන්න . එයාව හොස්පිටල් ඇඩ්මිට් කර. පස්සේ ඉතිං වෙනදා වගේම පතෝලි ආවා.. මාව අල්ලගත්තා ගෙදරට call කරා.. අද ආවේ ඔප්ප.. හොඳ වෙලාවට හැබැයි.. අප්ප එහෙම ඇහුවනම්.. කටක් ඇරලා කියන්නේ කොහොමද ගහපු හේතුව..
ඇත්තටම ඔප්පයී අප්පයි කියනවා මත තියෙන්නේ ඔම්මගේ ඇස් ලු.. වගේම ඔම්මාගෙ ගති ගුණාලු.. අපේ ඔම්මටත් ඉස්සර හොදට ගහගන්න පුළුවන්ලු.. කොහොමද වැඩ... එතකොට ඔයාට තිබුණේ ආප්පාගේ ඇස් ලු.. ඒ නිසා ඔයා අප්පවගේ වෙන්න ඇති ... මං ඔයාට ආදරෙයි රෝස්... ඔයා නැතුව මට පාළුයි.. ඔයාට ඔයාගේ ඕන්නිව මතක් වෙන්නේ නැත්ද රෝස්.. ඔයා හිටියනං තවත් අපිට අරයට අල්ලාගෙන ගහන්න තිබ්බා.. මන් යනවා වොෂ් එකක් දාගෙන එන්නම්.. තාම ගෙදර ආපු ගමන්මනේ.. අද ශින්හී taeha ඔන්නිත් ආවා අපේ ගෙදර... Byee...

නිකී රෝස් ගේ සොහොන ලගින් නාගිටාල කාමරේට ගියා.. ගිහිල්ලා වොෂ් එකකුත් දාගෙන පහළට ඇවිල්ලා අනිත් කට්ටිය එක්ක කෑම ගත්තා... Taeha, shinhi ,niki සෙල්ලම් කරන්න ගියා. Shimin එයාගේ කාමරේට වෙලා වීඩියෝ ගේම් එකක් පටන් ගත්තා..

5.30 PM...

Niki pov....

මං උඩට ගියේ ඔප්පාටත් සෙල්ලම් කරන්න එන්න කියන්න.. ඒත් මෙයා තාමත් අර මෝඩ ගේම් එක ගහනවා . ගෙදර ආපු වෙලේ ඉඳන්ම එකේ එල්ලිලා.. පැය තුනකට ත් වැඩි . මට නම් ඒ මගුල පෙන්න බෑ.. 

Niki- ඔප්ප...

Shimini- ......

Niki- ඔප්ප ..!!

Shimin- .....

Niki- ඔප්ප......!!!!!!!!!!!!!!

මගුලේ හෙඩ් සෙට් දෙකකුත් දාගෙන  . ඉන්නවකෝ අද හොඳ වැඩක් කරනවා ... ඔප්පගේ අතේ තිබුණු අප්ප අරන් දුන්නු අලුත්ම වර්ගේ game controller එක ඇදලා අරන් විසි කරා බැල්කනි එකෙන් එළියට.. දැන් බලමුකෝ ආයේ game ගහන විදිය..

Shimin- යා බතලි... මොකක්ද ඒ කරේ..

ඔප්ප බැල්කනි එකට දුවලා බිම බලන අතරේ මන් හිමීට මාරු උන..තට්ටු තුනකින් වැටුන කියන්නේ ඉවරයි..වැටුන සද්දෙ හැටියට නම් එක කුඩු තමා.. ඔප්පට මාව අහු උනොත් මාත් කුඩු තමා..

Shimin- නවතිනවා .. අද මං තෝව කනවා.....

( අක්කගෙ makeup set කුඩු කර දුවද්දී මට කියපු ඒ ආදරණීය වාක්‍ය 🙂👍)

Niki- ඔන්නි....!!!! ඔන්නි....!!!!

තුන්වෙනි තට්ටුවේ ඉදන්ම බෙරිහන් දීගෙන පඩිපෙල පැහෙගෙන ආවා.. හොඳ වෙලාවට ස්පෝර්ට්ස් කරන්නේ.. ඔප්ප මත වඩා පඩි 6 යක් දුරින් ඉන්නේ.. දෙවෙනි තට්ටුව ට අවතීර්ණ වෙද්දිම ඔප්පැගෙ දෙසින් රෙමොට් එකක් පාවි ආවත් මන් බේරී එය ඔම්මගෙ මාළු නැති මාළු ටැංකියේ වැදී කුඩු උන.. දැන්නම් ඔප්පට බඩු හරි... දෙවෙනි තට්ටුවේ මැදදී door bell එක නාද උන.. මගේ බේරීම අත ළඟයි.. ඒ ආප්පායි ඔම්මායී...

Shimin - අප්ප 😳... තමුසෙට මම ඔහොම නාවතියන්...

Niki- යන්නම් ඔප්ප😂👋

Taeha ඔන්නිගේ දොර ඇරිමෙන් පළමුව ඇතුලට පැමිණි ඔම්මව පසු කරගෙන විදුලි වේගයෙන් දෙවනුව පැමිණි අප්පගෙ පිටි පස හැනඟුනේ රා බීපු නාලාගිරි වගේ පස්සෙන් එන ඔප්ප නාවතිද්දි... mission complete..

Shimin- ආප්ප මේකිව කනවා මන් අද😤😤...

Niki- බලන්නකු ආප්ප.. ඔයාගේ සුතී දූට මේ නලකයා ගහන්න හදනවා.😒

_______________________________________________

👋Byee.. මීට සීතලේ වෙළි ගීය ඇන්ටාක්ටික් ඕතාර්🌚✌️

මාව ෆලෝ පාරක් දාන්න ළමයි ❤️..

ඔයාලා දන්නවද ක්‍රීම් කැකර් එකේ තට්ටු හත හදන අයට තේ ගිනියන්නේ මන් 😌✊..

ඔයාලගේ job එකත් කියාගෙන යන්න..👍

Byee.

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Donde viven las historias. Descúbrelo ahora